Samsung Galaxy s2 4න් එකට battery ය අඩුවෙන්ම බහින පට්ටම rom එකක්.....

මටත් මේක අහම්බෙන් තම සෙට් උනේ rom එකක් හොයා හොයා ඉන්නකොට, අය කතා කරලා වැඩක් නෑ 200%ක් වැඩ මොකද මන් දැන් මේක 3න් ගමනක් ටෙස්ට් කළා මගේ s2 එකෙන්,
මේක s2 i9100 4න් එකට විටරයි හොදේ වෙන ඒවාට දාන්න එපා ගැලපෙන්නේ නැනේ,

මෙන්න screen ෂොට් එකක් දැම්ම මගේ 4න් එකෙන්,



ඉස්සෙල්ලම කරන්න තියන්නේ 4න් එක charge එකට ගහල ඉන්න,මොකද  80%ක් වත් තියෙන්න ඕනි.දන්නවනේ rom එක බාගත්ත ගමන් ඕව අය බලන්නේ නෑ කියලා,

හරි ඊටපස්සේ කරන්න තියන්නේ මෙන්න මේ ලින්ක් එකෙන් http://downloadandroidrom.com/file/GalaxyS2/roms/Carbon/CARBON-JB-NIGHTLY-20130929-0257-i9100.zip

rom එක බාගන්න එක....

ඊටපස්සේ http://downloadandroidrom.com/file/gapps/gapps-jb-20130726.zip මේකත් බාගන්න අමතක කරන්න එපා,මොකද මේ තියන්නේ ගූග්ලේ apps සහ තවත් එක එක අත්යවශ්ය apps,

file 2කම බාගත්තට පස්සේ ඒවා sd card එකට copy කරගන්න

ඊටපස්සේ recover mod එකට ගිහිල්ල දැන් තියන rom එකේ backup එකක් අරගන එහෙම wipe data/factory reset එකක් කරලා ඉස්සෙල්ල  ROM එක install කරලා දෙවෙනියට Gapps zip file එකත් select කරලා install කරලා අයෙත් wipe cache දීල reboot කරන්න....පලවෙනි boot එකේදී චුට්ටක් වෙලා යයි... ගොඩා...ක් ම වෙලා ගියොත් ආය wipe cache පාරක් දීල බලන්න,

අය වෙන කියන්න නම් දෙයක් නැටි වෙයි කියල හිතනවා මොන හරි අඩූ පාඩුවක් තිබ්බොත් comment කරන්න එහෙනම් ජය වේවා....



1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post