Samsung Galaxy Y Duos එකට පට්ට rom එකක්... galaxy y duos s6102

සම්සුන්ග් galaxy y duos s6102 4න් එකට හොද rom එකක් දෙන්නයි හදන්නේ,
වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමුකො.... මේ ඔක්කොම කරන්න කලින් 4න් එක cwm වලින් බච්කුප් එකක් අරන් ඉන්න කියලයි මන් නම් කියන්නේ.... මොකද කරුමෙටවත් මොන හරි උනොත් sorry.com










  • අපි මේක ගැහුවේ Fresh Stock Firmware එකකින්...
  • ඉස්සෙල්ලාම GingerIceJely ROM එක Downloadකරගන්න..
    http://www.mediafire.com/download/v3zzwd93nv6y1qd/GingerIceJelly_v2.0.RC1.zip

  • ඊටපස්සේ Clockwork Mod එකත්
    Download  කරගන්න...   http://d-h.st/ty8
  • ඊටපස්සේ ඒ file 2කම SD Card එකට copy කරගන්න...
  • ඊටපස්සේ 4න් එක off කරන්න
     Recovery mode එකට යන්න
  • volume keys වලින් up and down යන්න....
  • Wipe data
  • Wipe Cache
  • Choose Apply Update From SDCard
  • Choose CWM - > You Will Boot Into CWM Recovery
  • Wipe Data & Cache Again Via CWM
  • Go To Advanced
  • Wipe Dalvik Cache
  • Wipe Battery Stats
  • Press Back Button
  • Go To Mounts And Storage
  • Mount /data , /sdcard , /system (if /system already mounted Skip mount /system)
  • Press Back Button
  • Choose Install zip From SDCard
  • Choose zip from SDCard
  • NOW CHOOSE : GingerIceJelly vx.x.x.zip
  • Choose "yes"
  • ඊටපස්සේ install වෙනකල් ඉන්න හොදේ.
  • පස්සේ install වෙලා ඉවර උනාට පස්සේ 4න් එක Rebootකරන්න
  • පලවෙනි boot එක නිසා ටිකක් වෙලා ගනී... ඉවසන්න....
  • ඔක්කොම ලස්සනට උනානම් Signinවෙන්නතමතියන්නේ...
  • boot එකේදී ගොඩ....ක් වෙලා යනවනම් අයෙත් recovery mood එකට ගිහින් wipe cache දෙන්න...

    Note:-We are not responsible for any loss of your phone! If your phone is bricked.... කරන දෙයක් පරිස්සමින් හොදේ... ජය වේවා....



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post