[Mod-Audio]4න් එකේ audio qualitiya මදිද? මෙන්න එළකිරි විසදුමක් ViPER4Android FX අලුත් එක

මේක දාගන්න නම් 4න් එක රූට් කරලා තිබිය යුතුයි,
තව සමහර 4න් වලට support කරන්නෙත් නෑ...
ඉතින් මන් මේක ටෙස්ට් කලේ samsung s2 එකක නිසා එකටනම් අනිවා වැඩ http://www.mediafire.com/download/z1mqg58hz1sfais/ViPER4Android_FX_v2322.zip


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post