4න එකෙන්ම cwm recovery, twrp recovery, amon-ra recovery, xrecovery දාගන්න විදිහක්...

තවම 4න් එකට cwm recovery දාගන්න බැරුව පැය ගණන් දවස් ගණන් ලත උනාද?
මෙන්න එකට නියම විසදුමක්...

අද මම කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක් මොකද cwm twrp වගේ recovery mod අපිට සාමාන්යෙන් PC එකකට connect නොකර දාගන්න අමරුයිනේ....
මේ කියන්න හදන්නේ 4න් එකෙන්ම app එකක් හරහා දාගන්න විදිහක්,

මුලින්ම කරන්න තියෙන්නේ අපිට මේ app එක බාගන්න ඕනි...
https://play.google.com/store/apps/details?id=com.sybiload.recoverx

මේ app එක වැඩ කරන්නනම් රූට් කරලා තියෙන්න ඕනි...
1- Click on the button when the installation is complete.
2- Or boot in recovery by using your bootloader.
3- Or press back button when the device start.
4- Or press volume button when the device start.
  - Or tap the screen when the device start.







මේ තියන්නේ මේක හදපු කෙනා දාපු පොස්ට් එක
http://forum.xda-developers.com/showthread.php?t=2595072

thanks goes to xda dev sybiload :)


1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post