CWM Based Recovery for Micromax A54


මන් මේ පොස්ට් එක දාන්නේ මගේ හොද යාලුවෙක්ට උදව්වක් වෙන්න මන් මේක ගත්තේ XDA එකෙන් ඒ නිසා එයාලට තම මේකේ ප්‍රදාන ස්තුතිය පුදකරන්න ඕනි 

ඉස්සෙල්ලම මේ file එක බාගන්න
DOWNLOAD
පරිගණකයෙන් මෙය සිදු කරගන්න විදිහ

Quote:
1.Download the recovery from above..

2.Extract the files in somewhere

3.Now open recover.bat file

4.And follow the instructions on screen to flash recoery

5.You are done...
මේ තමා phone එකෙන් මෙය සිදු කරගන්න විදිහ

1.Downlaod කරගන්න recovery manager.apk

2.Copy කරගන්න  recovery.img from zip and paste it on sdcard

3.Open recovery manager.apk

4. Click on recovery Tab

5. There click on install recovery

6. Then click on the recovery image name of ‘recovery.img’

7. දැන් install වෙයි...

  Recovery එකට යන විදිහ:

Quote:
Key functions:

Vol - = scroll..

Power button= ok
Download DDMS software for pc..

1.connect your phone to pc..

2.now open the sofware downloaded

3.Your phone screen will be visible on DDMS on pc..

4.Before using recovery U must Scroll using vol - untill you see the message "Back button is enabled"

5.Now use recovery..

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post