Kitkat for Samsung Galaxy Y GT-S5360

ඉස්සෙල්ලම http://d-h.st/2so
මේ rom එක බාගන්නකො

ඊටපස්සේ 4න් එක charge එකට ගහල ඉන්න 50%ක් වත් වෙනකල්

charge උනාම අර බාගත්ත file එක 4න් එකට copy කරලා 4න් එක off කරන්න,

ආ දැන් Volume Up + Home + Power Buttons ඔබාගෙන ඉන්න cwm එකට යන්න...

ඊටපස්සේ Wipe data/Factory reset කරන්න දැන් තියන rom එක..මොකද නැත්තම් පස්සේ අලුත් rom එක ගහල boot එකේදී stuck වෙයි,

එක කරගත්තට පස්සේ “Install ZIP from sdcard” ගිහිල්ල ඔය අර copy කරගත්ත zip file එක select කරගන්න,
ඊටපස්සේ ඉතින් install වෙයි,

ඊටපස්සේ ඉතින් “reboot system now” දෙන්න, හදිස්සියේ වත් ගොඩාක් වෙලා ගියොත් boot වෙන්න අයෙත් wipe cache දෙන්න...


මෙන්න දැම්මා video එකම මේකෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි...
https://www.youtube.com/watch?v=gLwHI-9-MI0
මු නම් මේකේ හෙන ගොඩක් rom ගහයි අපිට ඕනි එක විටරක් install කරගන්න හොදේ

rom එකක් install කරගන්න විදිහ සම්පුර්ණ විස්තරයම  http://usefulleverything.blogspot.com/2014/03/ios-rom-samsung-galaxy-y-gt-s5360-rom-y.html මේකේ තියනවා...

1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Mchan galaxy y Vietnam ekakta meka dammoth awlk Yai da???

    ReplyDelete
Post a Comment
Previous Post Next Post