Kitkat දාගන්න බැරි අය දුක් වෙන්න එපා... මෙන්න එකට එළකිරි විසදුමක්

මේ දවස් ටිකේ හැමතැනම වගේ කතා වෙන දෙයක් තමා android phone එකට kitkat දාගන්න ඕනි කියන එක,ගොඩක් අය නම් custom rom ගහල දාගන්නවා එත් එහෙමවත් එකක් නැති අයට මොකද වෙන්නේ...
එකට මෙන්න මේ විදිහට අපි විසදුමක් ලබාදෙන්නෙමු.

ඔන්න එහෙනම් මේ ලින්ක් එකෙන් launcher එක බාගන්නකො..
https://docs.google.com/file/d/0B6iWE6_ZHNEzVXZlNDBGTVY4dWc/edit









දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post