LG Optimus L5 E610 එකටත් custom rom එකක් දාමු....

මේ පොස්ට් එක දාන්න ගොඩක් ම හේතුව උනේ යාලුවෙක් request එකක් දාල තිබ්බ LG Optimus L5 එකටත් custom rom එකක් දාන විදිහ කියල දෙන්න කියලා,ඉතින් ඒ යාළුවගේ ඉල්ලීමට ප්‍රතිචාර විදිහට LG Optimus L5 තියන අයට 4න් එක මුල ඉදන් වැඩේ කරගන්න විදිහ මේ පොස්ට් එක කියවල කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා,
(අවවාදයයි:මේක කලාම 4න් එකේ warrentiya නැති වෙනවා වගේම හරියට නොකිරීම මගින් 4න් එකට sorry.com තමා,ඉතින් මේක පැහැදිලිවම මතක තබාගන්න මෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු)
වැදගත්ම දේ තමා කලින් 4න් එකක් රූට් කරලා modify කරලා පොඩි පොඩි අත්දැකීම් ඇති අය පමණක් මෙය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

දැන් 60% ක් වත් අඩුගානේ 4න් එක charge වෙලා තියන්න ඕනි වැඩේට,



දැන් machine එකට usb drivers දාගන්න
All Lg Drivers

ඊටපස්සේ usb debug ඔන් කරලා තියාගන්න

4න් එක රූට් කරගන්න මේ software එකෙන් රූට් කරගන්න පුළුවන්

දැන් මේ විදිහට කරන්න:

අවශ්‍ය file...
rom එක

gapps ටික


1 files 2ක sd card එකට copy කරන්න
2.4න් එකdisconnect කරලා off කරන්න
3.volume down + power button එක ඔබගෙන ඉන්න ඕන උන ගමන් තප්පර 2ක් විතර home button එක ඔබාගෙන ඉන්න ඊටපස්සේ recovery mod එකට යයි
4ඊටපස්සේ cwm backup එකක් ගන්න
5.ඊටපස්සේ wipe cache දෙන්න
6.ඊටපස්සේ install zip දීලා අර rom එක ඉස්සෙල්ල install කරලා පස්සේ gapps ටික install කරන්න
7.හරි දැන් අයෙත් wipe cache දෙන්න,restart කරන්න
8.ටිකක් වෙලා යයි boot වෙන්න
9.ගොඩාක් වෙලා ගියොත් cwm එකට ගිහිල්ල reset කරන්න...
10.rom එක එපා කියල හිටෙනවන්ම් restore කරන්න backup කරපු එක

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post