ඔන්න pattern / face / code ගහල කෙල උනානම් තවත් එළකිරි tool කැල්ලක්

බුකියේ ඉන්නකොට මන් දැක්ක මේ ප්‍රශ්න හැමෝටම වගේ තියනවා කියල... මොකෝ ඉතින් ඉන්න බැනේ අපේ කස්ටියට ... එත් මේක misuse කරන්න එපා මචන්ලා, ඒවගේම මේක කලින් දුන්න software එක වගේම තමා අව්ලක් නෑ,එත් සමහර ඒවාට වැඩ නෑ හොදේ අර usb debugging එහෙම ඕන කරලත් තියෙන්න ඕනි
ඉස්සෙල්ල මෙන්න මේක බාගෙන ඉන්නකෝ


ඊටපස්සේ කරන්න තියෙන්නේ ඔයfile එක open කරන්න
program එක run කරන්න
දැන් adb driverස දාගන්න http://adbdriver.com/upload/AdbDriverInstaller.exe
දැන් 4න් එක ඕන කරලා ප්ක එකට connect කරන්න
ඊටපස්සේ ඔයාට ඕනි කරන unlock එක press කරන්න
ඊටපස්සේ 4න් එක reboot වෙයි...
pattern එකක් හරි පස්ස්වොර්ඩ් එකක් ඕනි කිව්වොත් කැමැති එකක් දෙන්න හොදේ

එත් වැඩේ අව්ල් අව්ල් වගේ නම් අන්තිම වශයෙන් මෙන්න මේ file එක බාගෙන sd card එකට copy කරලා cwm මෙනු එකට ගිහිල්ල install zip එකෙන් copy කරගත්ත file එක select කරන්න හරි ගියොත් ගියා නැත්තම් වැරදුනා,කරුමෙට වගේ මටනම් මේ විදිහ තමා සාර්ථක උනේ.....
එහෙනම් අපි ගියා ජයවේවා

2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. mcn ube post nan patta wedagath bn.. dan nati ewa saralawama kiyala denawa.. thanx bn.. ubata jayama wewa..

    ReplyDelete
Post a Comment
Previous Post Next Post