Rom එක මාරු නොකර මුළු 4න් එකම වෙනස් කරමු....

හැමදාම දකින android interface එක එපා උන rom දාගන්න බැරුව ඉන්න අයට ලේසියෙන්ම පහසුවෙන්ම මුළු 4න් එකම වෙනස් කරන්න විදිහක් ගැනයි මේ කියන්න හදන්නේ,
හැමදාම වගේ launchers වෙනස් කරාට messaging එතකොට player එක calander එක වගේ ඒවත් වෙනස් කරගන්න තිබ්බනම් කොච්චර දෙයක්ද නේද, දන් කියන්න හදන්නේ ඒ වගේ කතාවක් තමා,(හැබැයි චුට්ටක් ram එකනම් අදිනවා)

මුලින්ම අපි android 4න් එක apple 4න් එකක් කරමු,
එකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ zip file එක බාගෙන එකේ තියන apk ටික 4න් එකට copy කරලා install කරන එක විතරයි....
 ඊට කලින් මේක download කරගන්න http://www.ilauncher.org/wp-content/uploads/2013/10/iLauncher.3.1.4.apk
ඊටපස්සේ
https://www.dropbox.com/s/r1o4lt4dxnwxgat/Hi%20Dev%20Studios%20apps.zip

















කස්ටිය දාගත්තට පස්සේ කොහොමද කියන්නත් අමතක කරන්න එපා හොදේ..
එහෙනම් අපි ගියා...

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post