[Boot-Animation]Samsung Original Boot Animation

මන් මේක දාන්න හිතුවේ ගොඩක් යාළුවො ගත්තනේ s4 korean s3 korean වගේ 4න්...
මගේ හොදම යාලුවෙකුත් ඔන්න එහෙම එකක් ගත්තා,අරන් ටිකක් දවස් ගිහින් reset කලට පස්සේ boot animation එක වෙනස් වෙලා...
දැන් හරිනේ ඉතින් ආය දාගන්නත් බැනේ..
දන් එකට විසදුමක් තියනවා ඒ තමා original boot animation මෙන්න ..
http://depositfiles.com/files/hlwmxtna5

ඕක දාගන්න google play store එකෙන් මේ app එකක් 4න් එකට බාගෙන වෙනස් කරගන්න....
මන් හිතනවා එක ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියල...



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post