ඔන්න shv e 110s 4න් එකට kitkat පට්ටම පට්ට rom එකක්




ඉතින් යාලුවනේ අද මන් ඔයාලට කියන්න හදන්නේ කොහොමද ඔයාලගේ S2 SHV E 110s 4න් එක kitkat දන්නේ කියලා....
කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි...
(කලින් 4න් එකට rom ගහල තියන අත්දැකීම් ඇති අය පමණක් මෙය කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා,වගකීම බාරගනු නොලැබේ 200% ක් කලින් කරලා තමා මේ කියන්නේ)

rom file
ඔන්න ඕක තමා rom එක
ඕක බාගන්න ඉස්සෙල්ලා

ඊටපස්සේ ඔය gapps ටිකත් බාගන්න....

ඒවා 2ක sd card එකට copy කරලා http://usefulleverything.blogspot.com/2014/02/how-to-install-android-44-kitkat-rom-on.html
 මේ විදිහට කරන්න හැබැයි ඔකේ තියන ඒවා අය download  කරන්න ඕනි නෑ හොදේ



2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. mchn meka s1 da s2 da?

    ReplyDelete
  2. mama meka danma.....home butten eka wada naha ne bun..........

    ReplyDelete
Post a Comment
Previous Post Next Post