ඔයාගේ android 4න් එක වෙබ් browser එකෙන් පාලනය කරමු

ඉතින් යාළුවනේ මන් ගිය පාර පොස්ටුවෙන් කිව්වා වගේ wifi එකට connect උනාට පස්සේ කරන්න පුලුවන් පොඩි වැඩක් තමා මේ කියන්නේ ගොඩක් අය data cable වලින් නේ 4න් එකට සින්දු games films වගේ ඒවා දන්නේ අපි අද බලමු කොහොමද ඔයාගේ වෙබ් browser එකෙනුත් කොහොමද ඔයාගේ 4න් එක  පාලනය කරන්නේ කොහොමද කියල ඉතින් වැඩේට බහිමු අපි

1. ඉස්සෙල්ලම ඔයාගේ 4න් එක machine එකේ wifi වලට connect වෙන්නකෝ (පසුගිය පොස්ටුවෙන් මේ ගැන කියල දුන්නා හොදේ කරගත්ත නැති අය එක බලාගෙන connect වෙන්න wifi routers තියන අය ඒවාට machine එකයි 4න් එකයි connect කරන්න,වැදගත් වෙන්නේ එකම network එකට connect වෙලා ඉන්න එක  )
2. ඊටපස්සේ මේ app එක 4න් එකට බාගන්නකො
3.දැන් එක install උනාට පස්සේ open කරන්න
මේකේ sign in later ටැප් කරන්න

4.දැන් එයි මේ වගේ window එකක්
දැන් ඔකේ තියනවනේ 192.168.137.8:8888 කියලා, මේ ip address එක මගේ 4න් එකට වෙන් කරපු එක ඔයාලගේ ඒවා මේ වගේ වෙනස් එකක් එයි එක ඔයාගේ වෙබ් browser එකේ address bar එකේ type කරන්න
5.දැන් connect උන දියල වැටෙයි නැත්තම් 4න් එකේ accept කරන්න කියල message එකක් එයි එක accept කරන්න
දැන් ඔයාගේ වෙබ් browser එකේ මේ වගේ වැටෙයි









ඔකේ 4න් එකේ ගොඩක් විස්තර තියනවා පේනවා ඇති ඔයාලට.....





අපි දැන් බලමු මේකෙන් මොනාද කරන්න පුලුවන් කියලා

මේ තියෙන්නේ file browser එක මේකෙන් ඔයාගේ පරිගණකයේ තියන ඕනිම file එකක් 4න් එකටත් 4න් එකේ file ,සින්දු වගේ ඒවා ගන්නත් පුලුවන්






දැන් බලමු කොහොමද wireless විදිහට පින්තූර ගන්නේ කියලා
ඔකේ camera කියල එකක් තිබ්බනේ එක click කරාම 4න් එකේ cam එක open වෙනවා ඉතින් අපිට පුලුවන් පින්තූර ගන්නත්






මේකට තමා මන් කැමතිම මොකක්ද දන්නවද මේ app apk විදිහට පරිගණකයට බාහන්න පුලුවන්
වෙබ් browser එකේ apps කියන ඉචෝන් එක click කරන්න එතකොට මේ වගේ window එකක් එයි








ඒ විතරක්ද තව තව වැඩ කෑලි ගොඩක් තියනවා ඔයාලම දාගෙන බලන්නකෝ















එහෙනම් යාළුවනේ මන් ගියා ජයවේවා......

1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post