අපිත් දාමුද Facebook states via iphone5s කියලා.....

ඉතින් යාළුවනේ අදත් පොඩිහොර වැඩක් කරන්නයි හදන්නේ අපිට කොහොන්ද ඔය වටිනා කියන s4 5s facebook එකට states දාමු මේකෙන් යාලුවෝ ගොනාට අන්දන්න කියල,

http://fbstatusvia.com ඔන්න ඔය ලින්කුවට යන්නකෝ එකේ තියනවා ඕනි තරම් 4න් කෑලි ඕනි එකක් select කරලා states එක type කරලා පොස්ට් කරන්න එච්චරයි.......

එතකොට අපේ android කස්ටිය මේ app එකෙන්වැඩේ කරගන්නකො........

 එහෙනම් ඉතින් එළකිරි වගේ අපි ගියෝ......... ජයවේවා

3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post