Asphalt 8 Mod කරපු apk එක


 ඉස්සෙල්ලාම කරන්න ඕනි මාකට් එකෙන් Asphalt 8 එක ඩවුන්ලෝඩ් කරගන්න ඊටපස්සේ Android >> Obb > එකේ තියනවා data file ටික බැකප් එකක් ගන්න
දැන් මේ apk එක ගන්න
දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත එක uninstall කරන්න ඊටපස්සේ මේක දාගන්න
දැන් obb folder එක ඇතුලේ data file එක තියනවද බලන්න නැත්තම් බැකප් කරපු එක දාගන්න
ඊටපස්සේ open කරන්න data connection ඕනි නෑ

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post