Root කරා.... ඉතින් ඊටපස්සේ? After root what can i do

ඔන්න ඉතින් අද නම් පොස්ටුවෙන් ලියන්න හදන්නේ root කරාට පස්සේ කරන්න පුළුවන් දේවල් ගැනයි ඔයාලට කියල දෙන්නම් පෝන් එක on කරපු වෙලාවේ ඉදන් off වෙනකල්ම කරන්න පුළුවන් වැඩ ටිකක්

1.සාමන්යෙන් root කරපු ගමන් අපි කරන්නේ cwm දාන එක ඒ කියන්නේ කස්ටම් රිකවරි දාන එක එක ඉතින් එක එක පෝන් වලට වෙනස් වෙනවා කස්ටම් රිකවරි ගැන කිව්වොත් 4න් එකට එන රිකවරියක් තියනවා නමුත් එකේ කරන්න පුළුවන් දේවල් හුගක් අඩුයි ඒ කියන්නේ 4න් එක reset කරන්න update කරන්න සහ reboot කරන්න වගේ ඒවා තමා stock රිකවරි එකෙන් කරන්නේ, නමුත් මේ කස්ටම් රිකවරි එකෙන් අපිට පාටිෂන් කරන්න zip files install කරන්න overclock කරන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්

උදාහරණයක් ගත්තොත්
 මේ ඔයාලට පෙන්නේ stock රිකවරි එකක්
එත් කස්ටම් රිකවරි එකක් ගත්තොත් අපි බලමු කොහොමද වෙනස කියලා
බැලුබැල්මට පේනවා වැඩ කෑලි වැඩි කියලා
මේ රිකවරි එකට කියනවා ClockworkMod Recovery කියලා

මේ රිකවරි එකට කියනවා TeamWinRecoveryProject කියලා (TWRP)



2.හරි ඊටපස්සේ බලමු 4න් එක බැකප් කරන එක හදිස්සියේ බූට්ලූප් එකක් උනොත් මේක cwm එකෙන් restore කරන්න පුළුවන්
ඒ ගැන නම් මන් කලින් පොස්ටුවක් ලිව්වා මෙතනින් එකට ගිහින් එක බලාගන්න



3.Boot Animation එක වෙනස් කිරීම

ඔව් යාළුවනේදැන් බලමු අපි කොහොමද බූට් screen එක වෙනස් කරන්නේ කියලා එකට කරන්න තියෙන්නේ මේ app එක බාගෙන install කරලා එකෙන් අපිට බූට් screen වෙනස් කරන්න පුළුවන්

දැන් මේ site එකෙන් අපිට ඕනි බූට් අනිමේසන් ටික ගන්න අරන් install කරගන්න


4.සිංහල font එක install කිරීම
මේ ලිපියෙන් එක බලාගන්න ඔබ කැමති සිංහල font එකක් දාගන්න හැබැයි unicode විය යුතුය
පට්ට සිංහල font එකක් මේ ලිපියේ තියනවා


5.Xposed සමගින් පෝන් එක mod කිරීම මේ ලිපියේ තියනවා module ටික, වැඩකෑලි ටිකක් ඇති මේ ලිපි වල
http://usefulleverything.blogspot.com/2014/10/android-l.html

http://helplankablog.blogspot.com/2014/04/setting-background-image.html

http://usefulleverything.blogspot.com/2014/09/imei-null.html

6.games හොරාට ගහන්න
games mod කරන එක ගැන ඒ කියන්නේසල්ලි එහෙම වැඩි කරන්න මේ ලිපියේ තියනවා ඔක්කොම විස්තරේ

7.Ram එක වැඩි කරන්න (ඉක්මනට ලිපියක් බලාපොරොත්තුවන්න)මෙන්න app එක

8.අනවශ්‍ය system apps අයින් කිරීම
මේ app එක දාගන්න එකෙන් වැඩේ කරන්න පුළුවන්

9.overclock කරන්න
මේ app එකෙන් පුළුවන් free තියනවා Blackmart එකේ

10.battery එක ගොඩක් වෙලා තියාගන්න
මේ app එකෙන් පුළුවන් free තියනවා බ්ලච්ක්මර්ට් එකේ

11.Sound වැඩි කරගන්න
මේ ලිපියේ තියනවා බලන්නකෝ















දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post