Android පෝන් එකේ හැම දෙයක්ම මැෂින් එකට ගමු

ඔන්න ඉතින් අද ඔයාලාට කියන්න හදන්නේ සුපිරිම වැඩක් ගැන තමා මේකෙන් අපිට wifi හරහා අපේ 4න් එක පාලනය කරන්නත් 4න් එකට එන කෝල් msg ඒ හැමදෙයක්ම මැෂින් එකට ගැනීමේ හැකියාව තියනවා ඒ කියන්නේ හරියට සම්සුන්ග් සමාගමේ Side Sync වහේ වැඩක් 

මේකට කරන්න තියන්නේ මේ apk එක දාගන්න 4න් එකට

දැන් මේක දාගන්න මැෂින් එකට >>Link<< මේකේ පහලම තියෙන්නේ ඩවුන්ලෝඩ් කරන්න තැන ඔයාගේ Windows / Mac / Chrome pc එකට අදාළ එක ගන්න

හරි දැන් ඕක install කරලා open කරන්න account එකක් හදාගන්න

දැන් මැෂින් එකෙයි පෝන් එකෙනුයි ලොග් වෙන්න
පෝන් එකේ මේ විදිහට කරන්න 









දැන් මැෂින් එකේ මේ වගේ එයි



ඊටපස්සේ connect වෙයි මේ වගේ 

මේකේ වැඩකෑලි නම් ගොඩක් තියනවා හොදේ මන් දැකපු හොදම එක තමා අපිට 4න් එකේ display එක output එකක් ගන්න පුළුවන් වගේම එක මවුස් එකෙන් control කරන්නත් පුළුවන්



හරි මේකේ අපේ 4න් එකට එන ඔක්කොම notification එනවා ඈ
උදාහරණයක් කිව්වොත් කෝල් msg එහෙම ඒවාට reply කරන්නත් පුළුවන්



තව දෙයක් මේක වෙබ් browser එකෙනුත් කරන්න පුළුවන් එකට>>> මේ පොස්ට් එක <<<<බලන්න
wifi රවුටර් එකක් නැත්තම් >>>මේ විදිහට<<< හදාගන්න

අවුලක් අවොත් කියන්න එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා...

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post