Android 4න් එකේ නෙට් settings හදන්නේ කොහොමද? | Configure Internet Settings to All Networks in Android

සාමන්යෙන් android 4න් එකක් ගත්තාම ඉස්සෙල්ලම කරන්නේඅපි settings හදන එක

අද කියන්න හදන්නේ ඉස්සෙල්ලම කොහොමද ඕනිම network එකකට ලේසියෙන්ම සෙටින්ග්ස් හදන විදිහ ගැන




ඉස්සෙල්ලම settings යන්න


දැන් more / more settings යන්න


දැන් mobile network යන්න


දැන් Access Point Name යන්න


දැන් ඔකේ අර + මාක් එක ටැප් කරන්න



දැන් මේ විදිහට එයි


name එකට මේ විදිහට කරන්න




Apn එකට මේ විදිහට කරන්න



දැන් Save කරන්න


දැන් එක Active කරන්න


ඔන්න දැන් Data Connect වෙයි






එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා...... !




Previous Post Next Post