හැමදාම දකින Navigation Bar එක වෙනස් කරමු | How To Change Android Navigation Bar

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද අපේ android 4න් එකේ යටම තියන navigation Bar එක ලේසියෙන්ම පහසුවෙන්ම වෙනස් කරන්නේ කොහොමද කියල



බැකප් එක කෝකටත් හොදයි කියල ඔයාල 4න් එකේ systemui.apk එක කොපියක් දාගන්න

වැඩේ කරන්න නම් රූට් කරලා තියෙන්න ඕනි

දැන් නෙට් කනෙක්සන් එකනම් ඔනිමයි ඈ

දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න


දැන් මේ විදිහට කරන්න


එහෙනම් අපි ගියා ජයවේවා... !
මේ කෙල උනොත් root explorer එකෙන් අර කලින් ගත්ත system ui apk එක replace කරන්න
Previous Post Next Post