Xperia එකක් root කරලා සිංහල දාමු | How to root Xperia and install Sinhala Font

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද Xperia එකක් පහසුවෙන් රූට් කරලා සිංහල දාන විදිහ ගැන

මන් මේක කරන්නේ Xperia P එකේ Official JB 4.1.2 වල

රූට් කරන්නේ නම් මේ විදිහට

ඉස්සෙල්ලම 4n එකේ USB Debugging Mode ඔන් කරන්න

දැන් මේක පරිගණකයට install කරගන්න

දැන් ඒක open කරන්න

දැන් ඉතින් රූට් දෙන්න


ඊට පස්සේ හීනියට වගේ reboot වෙයි


ආ දැන් kingroot කියල app එකක් ඇති


හරි දැන් ඉතින් රූට් කිරිල්ල අහවරයි

දැන් අපි සිංහල දාමු

ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මේ app එක Play Store එකෙන් බාගන්න

දැන් මන් ලාවට edit කරපු ෆොන්ට් එකක් තියනවා එක මේකෙන් ගන්න

දැන් අර බාගත්ත ෆොන්ට් එක open කරන්න

දැන් මේ විදිහට කරන්න


දැන් මේ විදිහට


දැන් මෙහෙම

දැන් මෙහෙම ඔයා කලින් බා ගත්ත  ෆොන්ට් එක තියන තැන ට ගිහින් open කරන්න






දැන් මෙහෙම කරන්න



දැන් මේ විදිහට එයි මෙහෙම කරන්න



දැන් ඉතින් රූට් අහයි එකට මේ විදිහට කරන්න



ඔන්න දැන් මෙහෙම එයි

දැන් reboot වෙයි හොදේ




ඔන්න එහෙනම් සිංහල වැඩ ඔන් උනාට පස්සේ












Previous Post Next Post