HTC M8 එකට ගේම දෙමු | HTC M8 Bootloarder Unlock and Install CWM / TWRP

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද HTC M8 එකක් Bootloarder Unlock කරලා CWM දාල රූට් කරලා සිංහල දාන්නේ කොහොමද කියන එක

ඔක්කොටොම කලින් මේ tool එක බාගන්නකො



1.Boot loarder Unlock කිරීම


ඉස්සෙල්ලම 4න් එකේ තියන HTC Sync Manarger එක මැෂින් එකට දාගන්න
නැත්තම් 4න් එක අදුරගන්නේ නෑ



දැන් ඔකේ වගේ GO ඔබන්න
දැන් එකේ ඒ විදිහට යනවා පිලිවෙලින් 1 2 3 4 5

දැන් මෙහෙම එයි

 දැන් මෙහෙම එයි


දැන් මෙහෙම එයි


දැන් මෙහෙම එයි

දැන් මෙහෙම එයි එක එන්නේ mail එකට හොදේ



2. CWM දාගැනීම
එකට මේ විදිහට කරන්න


3.Root කිරීම
දැන් මේ file එක Twrp / CWm එකෙන් install කරන්න


මන් Twrp තමා දැම්මේ ඉතින් එකෙන් install කරන්නේ මෙහෙම
1 TWRP ගියා.....

එක මේ වගේ

දැන් install එකට යන්න

දැන් මෙහෙම file එක බාගත්ත තැනට යන්න


දැන් මෙහෙම

දැන් එක select කරාම මේ වගේඑයි

දැන් පහල තියන බොලේ swipe කරන්න

ඔන්න ඉතින් රූට් කරා

4. අපි දැන් සිංහල දාමු

එකට මේ file එක cwm/ twrp එකෙන් flash කරන්න ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්න
ඔන්න සිංහලත් දැම්ම

ඔන්න එහෙනම් වැඩේ ගොඩනේ මන් නම් දැනට 3න් 4 පාරක් කරා අවුලක් උනේ නෑ හැබැයි warrenty නම් කැන්සල් මෙහෙම දුන්නොත් ඒ නිසා 4න් එකට අවුලක් අවොත් stock එකම ගහල දෙන්න බූට් ලෝඩර් ලොක් කරලා හොදේ
එහෙනම් අපි ගියා ජයවේවා... !
Previous Post Next Post