Nokia X , X2 එකට Playstore දාමු | How to Install Playstore in Nokia X , X2

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ නොකියා සමාගමෙන් නිකුත් කරපු Nokia X2 එකට කොහොමද playstore එක දාල අපේ Gmail එක add කරලා Playstore එකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක

මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ඔයාගේ PC එකට බාගන්න

දැන් එක open කරන්න හැබැයි Administrator එකෙන් හොදේ

ඔන්න දැන් මේ විදිහට වැටෙයි


ඔන්න දැන් පෝන් එකේ Usb debugging on කරන්න




දැන් ඕක PC එකට Connect කරන්න

එත් ගන්නේ නෑ ඒ නිසා අපිට Drivers install කරන්න වෙනවා,
දැන් එකට 1 ඔබන්න මේ විදිහට


දැන් මේ විදිහට එයිඑකට yes දෙන්න




දැන් drivers install වෙයි
Next කරන්න



දැන් හරි


දැන් අයෙත් කලින් හිටපු තැනට යන්න දැන් 2 ඔබන්න



දැන් මේ විදිහට වැටෙයි


ඕකටත් ඉතින් පුරුදු පරිදි Enter එකම දෙන්න

දැන් මෙහෙම එයි


ඔන්න ඉතින් ඔහොම අවොත් වැඩේ ගොඩ ඈ.................




නිතර මතු වෙන ගැටළු වලට විසදුම්

Q: අනේ මගේ අන්තිම පින්තුරේ විදිහට අවේ නෑ මෙහෙම අවේ



A:ඔහොම වෙන්නේ එක්කෝ USB Cable / Drivers install වෙලා නෑ

පිළියම් :
1.4න් එකයි PC එකයි restart කිරීම
2.වෙන කේබල් එකක් අරන්වැඩේ කිරීම
3.නැවතත් මුල සිට ආරම්භ කිරීම

එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා...

Previous Post Next Post