Sony Z4 ගැන

ඔන්න අද කියන්න හදන්නේ sony සමාගමෙන් ඊළගට එන පෝන් එක, ඒ කියන්නේ Sony Xperia Z4 එක ගැන කියන්නයි

Sony Z4
20.7MP camera
IP68 certification
5.2″ QHD screen
Snapdragon 810 and 4GB of RAM

තියනව කියලයි මෙයාල කියන්නේ තවම Confirm නම් නෑ

මෙන්න පොටෝ ටික






දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post