මොනවද මේ NFC කියන්නේ | What is NFC

ඔන්න දැනට සිග්නල් ඇන්ටනා wireless ඇන්ටනා NFC ඇන්ටනා එහෙම ගලවගත්ත අයට දැනගන්නත් එක්ක මේ පොස්ට් එක දාන්න හිතුනා මොකද FB එකට දාන හැම එකක් ගැනම හොදට හොයල බැලුවනම් මේ දේ වෙන්නේ නෑ

කමක් නෑ අපි මුල ඉදන් පටන් ගමුකො 1983 දී Charles Walton කියන පුද්ගලයා තමා මේ දේට මුල් උනේ ඒ කියන්නේ RFID කියන එක  (radio-frequency identification) තාක්ශනේ සමගමයි මේ දේත් එන්න හේතුව
ඒ අනුව 1997දි Patented එක එහෙම අරන් ඔන්න මොබයිල් පෝන් වලට ඉස්සෙල්ලම ආවේ Nokia 6131

කියන නොකියා පෝන් එකෙන් ඉතින් හා හා පුරා කියල android වලට මුලින්ම ආවේ Samsung Google ගහපු Nexus S කියන පෝන් එකෙන්


මේ NFC තාක්ශනේ ගැන කියනවනම් මේක 5cm වගේ යන short-range high frequency wireless communication එකක්  මේක ලංකාවේ වැඩිය ප්‍රසිද්ද නැති උනත් මේක ප්‍රසිද්ද වෙන්න හේතුව තමා අපි පෝන් එකකින් පොටෝ එකක් එහෙම යාලුවෙක්ට යවනවානම් අපි යවන්නේ Bluetooth හරහා එකට ගොඩක් වෙලාව යනවනේ device 2ක visibility on කරලා pair කරලා සෙන්ඩ් කරනකොට විනාඩි 10ක් වගේ ගිහින් නේ ඕක අපිට විනාඩියකටත් අඩු කාලෙකදී නේ NFC තාක්ශනේ සමග කරගන්න පුළුවන්

ඒ වගේම බැටරියක් නැතුව තියෙද්දිත් මේක වැඩ කරනවා හොදේ බයවෙන්න එපා NFC TAG / Bank Cards වගේ ඒවා හොදේ

පෝන් ගැන කතා කරොත් ඉතින් ඇපල් / android ඒවා google wallet / apple pay කියන ඒවාට සම්බන්දයි එකෙන් වෙන්නේ පෝන් එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්
Android 2.3 + උඩට මේක වැඩ කරනවා කිව්වොත් හරි


වැඩි කතා ඕනි නෑ මේක බලන්නකෝ 


ඔන්න ඇපල් එකේ වැඩ කරන විදිහ


NFC business cards
ඔයාල දන්න Business Card මේ තාක්ෂණයේ පිහිටෙනුත් ගහනවා ඈ



NFC ring
මේකෙදිත් ඔය වගේ දත්ත ටිකක් එහෙම දාල අපිට ඕනි විදිහට හදාගන්න පුළුවන්

Key2share NFC door lock
යතුරක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්




Light-up NFC nails
මේක නම් කෙල්ලෙක්ට වටින්නේ දිලිසි දිලිසි ඉන්න පුළුවන්
පිස්සු කොර නෙහ් Iron Man එකට නම්



NFC in libraries
 පොත් කියවන්න කම්මැලි නම්


xNT NFC implants
 ටිකක් භායනක වැඩක් ඇග ඇතුලට NFC Chip එකක් දාගෙන ඉන්න එකට


NFC  Tags




වැඩ නම් ගොඩයි මේක බලන්නකෝ කොහොමද කියල  NFC ජිවිතේ....



NFC තියන පෝන්
Fifth Media Axia A306
Fonelabs X1 Communicator
Fonelabs X2 Communicator
Gentag GT-601
Google Galaxy Nexus
Google Nexus 4
Google Nexus 7
Google Nexus Q
Google Nexus S
LG 600V Contactless
Mobiwire Cosyphone
Motorola L7 SLVR
Nokia 600
Nokia 6131 NFC
Nokia 6212 Classic
Nokia 6216 Classic
Nokia Field Force NFC Shell
Nokia NFC Shell CC-229D
Sagem my700x ContactLess
Samsung SGH-D500E NFC
Samsung SGH-X700N
Toshiba TG01
Acer Cloud Mobile
Acer E320 Liquid Express
Acer Liquid Glow
Acer Liquid S2
Adlink IMX-2000
Alcatel One Touch 922
Alcatel One Touch 996
Alcatel Onetouch Idol 2
Alcatel Onetouch Idol 2 Mini S
Alcatel Onetouch Idol 2S
Alcatel Onetouch Pop Fit
Amazon Fire Phone
Apple iPhone 6 and iPhone 6 Plus
Apple Watch
Asmaitha Sruta 7″ Tablet
Asus MeMO Pad 8 (ME581CL)
Asus Padfone 2
Asus Padfone Infinity
Asus Vivo Tab
Asus Vivo Tab RT
Asus VivoTab Smart
Asus ZenFone 2
BBK Vivo Xplay
Benq T80
BlackBerry Bold 9790
BlackBerry Bold 9900/9930
BlackBerry Classic
BlackBerry Curve 9350/9360/9370
BlackBerry Curve 9380
BlackBerry Passport
BlackBerry PlayBook
BlackBerry Q10
BlackBerry Q5
BlackBerry Z10
BlackBerry Z30
Blu Life Pure XL
BWC ToughSlate 7″
C-Mii 1
C-Mii 3
Casio DT-X8
Casio G’zOne CA-201L
Casio IT-800
Cetrix CB250
Cetrix CD661
Cetrix CT973G
Cetrix CV300
Dell Venue 11 Pro
DLI 9000
Faea F1
Faea F2
Faea F2S
Famoco FX-100
Firefox OS Flame
Fujitsu Arrows A
Fujitsu Arrows µ F-07D
Fujitsu Arrows Kiss
Fujitsu Arrows Tab
Fujitsu Arrows V
G.To N800
Gentag GT-601v2
Gionee Elife E7
Google Nexus 10
Google Nexus 5
Google Nexus 6
Google Nexus 7 (2013)
Google Nexus 9
Google Project Tango tablet
Hike X1
Hike X1D
Hisense Sero 7 Pro
HP Elitebook Revolve
HP Elitepad 900
HTC Desire 500
HTC Desire 510
HTC Desire 610
HTC Desire 816
HTC Desire C
HTC Desire Eye
HTC Droid DNA/HTC J Butterfly
HTC Droid Incredible 4G LTE
HTC Evo 4G LTE
HTC First
HTC Incredible
HTC Mini
HTC One
HTC One M8
HTC One M9
HTC One Max
HTC One SV
HTC One VX
HTC One X/XL
HTC Ruby/Amaze 4G
HTC Windows Phone 8X
Huawei Ascend G300
Huawei Ascend G6 4G
Huawei Ascend G600
Huawei Ascend Mate 7
Huawei Ascend P2
Huawei Ascend P7
Huawei Ascend Y201
Huawei G620S
Huawei Honor 6
Huawei P8
Huawei Sonic/Turkcell T20
Huawei TalkBand B1
iBerry Auxus Nuclea N2
iOcean X8
Jolla by Jolla
Kuoziro FT701W NFC Tablet
Kyocera Hydro Elite
Kyocera Hydro Icon
Kyocera Hydro Vibe
Kyocera Torque
Lenovo K800
Lenovo ThinkPad Tablet 2
LG Fx0
LG G Flex
LG G Flex 2
LG G Pro 2
LG G2
LG G3
LG G3 Beat/LG G3 S
LG Intuition
LG KU380-NFC
LG L90
LG Mach
LG Optimus 3D Max
LG Optimus 4X HD
LG Optimus Elite
LG Optimus G
LG Optimus L5
LG Optimus L7
LG Optimus LTE
LG Optimus LTE Tag
LG Optimus Net
LG Optimus Vu
LG T530 Ego
LG Viper
LG Volt
Lumigon T2
Lumigon T2 HD
M3 Android NFC Communicator
Megafon Mint
Meizu MX3
Microsoft Lumia 640
Motorola Droid Maxx
Motorola Droid Mini
Motorola Droid Razr
Motorola Droid Razr HD
Motorola Droid Razr M
Motorola Droid Razr M 4G LTE
Motorola Droid Razr Maxx HD
Motorola Droid Ultra
Motorola MC75A HF
Motorola Moto X
Motorola Photon Q 4G LTE
Motorola Razr D3
Motorola Razr i/MT788
MTS 975
Nokia 603
Nokia 700
Nokia 701
Nokia 801T
Nokia 808 PureView
Nokia C7/Astound
Nokia Lumia 1020
Nokia Lumia 1520
Nokia Lumia 2520
Nokia Lumia 610 NFC
Nokia Lumia 620
Nokia Lumia 720
Nokia Lumia 730/735
Nokia Lumia 820
Nokia Lumia 830
Nokia Lumia 920
Nokia Lumia 925
Nokia Lumia 928
Nokia Lumia 930
Nokia Lumia Icon
Nokia N9
Nokia Oro
OnePlus One
Oppo Find 5
Oppo Find 7
Oppo N1
Orange Infinity 996
Orange San Diego
OrientPhone P6 Plus
Panasonic BizPad
Panasonic Eluga
Panasonic Eluga Power
Pantech Discover
Pantech Sky Vega LTE
Pantech Sky Vega Racer
Philips Xenium W336
Porsche Design P’9981
Porsche Design P’9982
Prada phone by LG 3.0
Runbo X6
Samsung Ativ Odyssey
Samsung Ativ S Neo
Samsung Ativ SE
Samsung Galaxy Ace 2
Samsung Galaxy Ace 4 LTE
Samsung Galaxy Ace Style
Samsung Galaxy Alpha
Samsung Galaxy Avant
Samsung Galaxy Axiom/Samsung Galaxy Admire 2
Samsung Galaxy Core 2
Samsung Galaxy Core Advance
Samsung Galaxy Core LTE
Samsung Galaxy Exhilarate
Samsung Galaxy Express
Samsung Galaxy Express 2
Samsung Galaxy Grand 2 LTE
Samsung Galaxy K Zoom
Samsung Galaxy Light
Samsung Galaxy Mega
Samsung Galaxy Mini 2
Samsung Galaxy Note
Samsung Galaxy Note 3
Samsung Galaxy Note 4
Samsung Galaxy Note II
Samsung Galaxy Premier
Samsung Galaxy Round
Samsung Galaxy Rugby LTE/Pro
Samsung Galaxy S Advance
Samsung Galaxy S Blaze 4G
Samsung Galaxy S II
Samsung Galaxy S II Plus
Samsung Galaxy S III
Samsung Galaxy S III Mini
Samsung Galaxy S4
Samsung Galaxy S4 Active
Samsung Galaxy S4 Mini
Samsung Galaxy S4 Zoom
Samsung Galaxy S5
Samsung Galaxy S5 Active/Sport
Samsung Galaxy S5 Mini
Samsung Galaxy S6
Samsung Galaxy S6 Edge
Samsung Galaxy Stratosphere II
Samsung Galaxy Victory 4G LTE
Samsung Galaxy Young
Samsung S5230 NFC
Samsung S5260 NFC
Samsung SHW-A170K
Samsung Wave 578
Samsung Wave M
Samsung Wave Y
Samsung Windows RT Ativ Tablet
Samsung WP8 Ativ S
Samsung Z
Sharp Aquos Phone Serie
Sharp Aquos Phone Zeta
Sharp RW-T107 NFC Tablet
Sharp RW-T110 NFC Tablet
Sonim XP1301 Core NFC
Sonim XPand NFC
Sony SWR10 SmartBand
Sony Vaio Fit
Sony Xperia Acro S
Sony Xperia AX
Sony Xperia E3 Dual
Sony Xperia Ion
Sony Xperia L
Sony Xperia M
Sony Xperia M2
Sony Xperia P
Sony Xperia S
Sony Xperia Sola
Sony Xperia SP
Sony Xperia T
Sony Xperia T2 Ultra
Sony Xperia Tablet Z
Sony Xperia V
Sony Xperia VL
Sony Xperia Z
Sony Xperia Z Ultra
Sony Xperia Z1
Sony Xperia Z1 Compact
Sony Xperia Z2
Sony Xperia Z2 Tablet
Sony Xperia Z3
Sony Xperia Z3 Compact
Sony Xperia ZL
Sony Xperia ZR
TazTag TazPad
TazTag TPH-One
The Toughphone Defender
THL 5000
Toughshield R-500
Toughshield T700
Turkcell MaxiPRO5
Turkcell T11/ZTE Racer II
Turkcell T40
Umi Cross
Umi X2S
Vertu Constellation
Vertu Ti
Vodafone Smart 4 Power
Vodafone Smart 4 Turbo
Vodafone Smart III
Xiaomi Mi 2A
Xiaomi Mi3
Xolo X900
Yota Devices YotaPhone (2014)
Yulong Coolpad 8870 NFC
Zopo ZP998
ZTE Blade II
ZTE GoTa GH800
ZTE Grand X IN
ZTE Kis
ZTE Nubia Z5
ZTE Orbit
ZTE PF200
ZTE R233
ZTE Turkcell MaxiPLUS5




තව දේවල් තියනවනම් කියන්න වැරදි දෙයක් තියනවනම් කියන්නඑහෙනම් මන් ගියා ඈ
Previous Post Next Post