පෝන් එක සිංහල කරමු

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද පෝන් එක සම්පුර්ණ වශයෙන් සිංහල කරන්නේ කියලා
මේකහුගක් කල් ඉදන් දන්නේ එත් ගොඩක් කට්ටිය කියපු නිසා දන්නේ නොදන්නා අය ඉන්න නිසා

මේක හැම පෝන් එකටම වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් නමුත් වැඩ කරයි 4.3+ උඩට
ඒ වගේම මේකට රූට් ඕනි වෙනවා

ඔන්න වැඩේට බහිමු

ඔන්න දැක්කනේ ෆුල් english තියෙන්නේ

දැන් යන්න playstore එකට
ගිහින්සර්ච් කරන්න Language enabler කියල

දැන් ඕක install කරගන්න


දැන් open කරන්න
දැන් රූට් පමිසන් ඉල්ලයි දෙන්න
මේ වගේ ඒවා එන්නේ සම්සුන්ග් නොවන නිසා අවුලක් නෑ ok දෙන්න

දැන් මේකෙන් "සිංහල" හොයන්න
පහලට යන්න



දැන් මේකේ 3ක් පේනවා ඇති
*උඩම සිංහල දුන්නොත් අපේ වෙනස් වෙන්නේ a.m p.m කියන ඒවා පෙ.ව. ප.ව දිනය ස්ථානය වගේ ඒවා තමා
*පහලම සිංහල දුන්නම ඔක්කොම සිංහල වෙනවා තමන් කැමති එකක් දාගන්න
ඊටපස්සේ මෙහෙම එයි



දැන් reboot දෙන්න වැඩේ ගොඩ


අවුරුදු 3කත වඩා මේක මන් පාවිච්චි කරලා තියනවා මට නම් අවුලක් අවේ නෑ එත් අවදානම තමන් සතුයි

එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා


Previous Post Next Post