Computer Networks පාඩම් මාලාව

ඔන්න ඉතින් අද ඉදන් පුළුවන් හැමවෙලාවෙම මේ පාඩම් මාලාව ඔයාලට කියල දෙනවා අපිට තේරෙන විදිහට මන් කරපු ඩිප්ලෝමා එකයි කරගෙන යන එකයි එකට දාල හදන්න ඉන්නේ ගොඩක්ම පොත් පත් වලින් ඈත් වෙලා ඉගෙනගන්න අයට මේක වැදගත් වෙයි, මොකද මටත් වෙලා තියෙන්නේ ඕක, ඒ නිසා පාඩම් කරන්නත් ඕනි එකට මන් යොදාගත්ත විකල්පය තමා මේක Touch එකේ ඉන්න එලටම කරගෙන යමු
අඩුපාඩු වැරදි තියනවනම් කියල දෙන්න එතකොට පුළුවන් ඔයාල දන්නා දේවල් හැමදෙයක්ම එකතු කරලා හොද පොස්ට් ටිකක් හදන්න
මන් හිතන්නේ මේක පටුනට දාන්න කියල ඉතින් හැමෝටම මේ පිටුව ගොඩක් වැදගත් වෙයි කියල

______________________පටුන______________

1.Introduction
2.Number Systems 
3.Flow Charts

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post