පෝන් එකෙන් Hologram එකක් හදමු | How to make Hologram

ඔන්න ඉතින් අද ඔයාලට කියන්න හදන්නේ Hologram හදන හැටියි අපේ පෝන් එකෙන්

මේකට ඔයාලට ඕනි වෙනවා විනිවිද පේන ගණකම් හරියටම කිව්වොත් ලැප්ටොප් Screen Protector එකක් වගේ දෙයක්

, විනිවිද පේන සෙලෝටේප් කතුරක් පෑනක් සහ කොලයක්


මේ විදිහට ඇදගන්න කොලේ



දැන් මෙහෙම තියල කපාගන්න


මන් නම් Screen එක උඩ තියලමයි කපගත්තේ





දැන් ඕක ගානට අලවගන්න
ඊටපස්සේ මේ වගේ Video එකක් බාගන්න


දැන් video එක play කරලා ඕක මැද්දෙන් තියන්න දැන් වැඩේ ගොඩ ලයිට් off කරන්න හොදට පේනවා

මෙන්න මෙහෙමයි මන් නම් හැදුවේ >>>> මේ Video එක බලන්න <<<

එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා

Previous Post Next Post