මහා මාර්ගෝපදේශ සංග්‍රහය - පාගාමීහු (පයින් යන අය)

 පාගාමීහු (පයින් යන අය)

පාරක් කිව්වම ඉතින් අපට මතක් වෙන්නෙම වෑන් කාර් බස් නේ? එහෙම නෑ පාරත් අයිති පයින් යන අයට
ඒකනි අපි පොඩි කාලේ OL AL ඉවර වෙලා පාරේ බෝල ගැහුවේ, දැන් නම් එහෙම නෑ ඔක්කොමල Online games නේ ගහන්නේ, ඒත් තාම ගම් වල එහෙම නම් මෙහෙම කරනවා, මාත් එහෙම කරා නමුත් එය වැරදි දෙයක්, පොඩි අය පාරේ අරන් යනවනම් හැමවෙලාවෙම පාරෙන් ඈත් කරගෙන යන්න


පැති මගක් හරි අඩි පාරක් දීලා තියනවනම් හැමවෙලාවෙම එක පාව්ච්චි කරන්න

එහෙම නැත්තම් විතරක් දකුණු පැත්තෙන් යන්න ඉස්සරහින් එන වාහන වලට මුණ පෙන්න
(අවවාදයයි ලස්සන ගැහැණු අය මුණ පෙන්වීමට යාමේදී සැලකිලිමත් වෙන්න මාර්ග අනතුරු ඉහල යා හැක)

රෑට එහෙම ලාපාට ඇදන් යන්න කියන්නේ නැත්තම් පෙන්නේ නැති වෙයි කියල
අනික තමා පාරෙන් පුළුවන් තරම් ඈතින් යන්න කියල තියෙන්නේ සෙට් පිටින් යන්නේ නැතුව 2ක් වගේ එකට යන්න කියල'

පාර මාරු වෙනවනම්

 කහ ඉරි

  මගී පාලම්

 හරි පොලොව යටින් තියන උමන් මාර්ග පාවිච්චි කරන්න







තමා සිටිනා තැනේ සිට 50m ඇතුලත ඉහත කි එකක් තිබේ නම් අනිවා එකෙන්ම යන්න



අනිත් එක තමා කහ ඉරේ (Zebra Crossing) පාර මාරු වෙද්දී කහ ඉරේ අඩියක් හරි තිබ්බොත් වාහන නවත්තන්න ඕනි ඈ


ඒත් අපේ එහෙම නෑනේ ඒත් එක වැරදි වැඩක්

දැන් එතකොට එහෙම එකක් නෑ කියමුකෝ එතකොට මොකෝ කරන්නේ අන්න එතකොට තමා අර පොඩි කාලේ උගන්නන්නේ දකුණු පැත්ත බලන්න වම පැත්ත බලන්න ආයෙත් දකුණු පැත්ත බලල ඉක්මනට පාර මාරුවෙන්න කියල





නවත්තල තියන වාහනයක් ඉදිරියෙන් හෝ පිටුපසින් පාර මාරුවෙන්න හදන්න එපා


අනිත් එක තමා ඔය වැටවල් ගහල තියෙන්නේ ඒවගෙනුත් පනින්න හදන්න එපා 



වංගුවකින් වගේ හැරෙන තැන් වල පාර පටුයි ඒ වගේ තැන් වල පරිස්සම් වෙන්න


අනිත් එක තමා ඔය කහ ඉරි වලින් එහෙම පාර මාරු වෙන්න ගියාම එකපාරම මාරුවෙන්න හදන්න එපා ඈතින් එන වාහනයට පෙන්න තියෙන්න ඕනි ඔයා පාර මාරුවෙන්න හදන්නේ කියල
අනිත් එක තම ඒ ඩ්‍රයිවර් ට වාහනේ නවත්තගන්න පුළුවන් මට්ටමක තියෙන්නත් ඕනි




පාර මාරු වෙන අයටත් තියනවා Traffic Lights හොදේ


ඒ ලග බලන්න හියාම පොඩි බටන් එකක් ඔබන්න තැනක් එක තියනවනම් බලාගෙන ඉන්න එපා එක ඔබන්න නැත්තම් ඉතින් අනිත් පැත්තේ එකා ඔබනකල් ඉන්න වෙනවා කොළ වැටෙන්න

මේක රතු වෙලා තියනවා ඊටපස්සේ කොළ වෙනවා ඊටපස්සේ කොළ එක නිවී නිවී දැල් වෙනවා ඒ කියන්නේ රතු වැටෙන්න ලගයි කියන එක



දැන් බස්එකකට නගිනවන්ම් කරන්න ඕනි මේ වගේ තියන තැනකට යන්න



ඊටපස්සේ පෝලිමේ ඉන්න කොලබ පැත්තේ නම් දැක්ක ගමේ නම් නෑ මේවා ඔහේ කඩාගෙන යනවා නැත්තම් බස් එකක් එනකල් ඉන්න 60 පැයක් ඉන්න වෙනවා එක අතකට සාදාරනයි මේවා
පෝලිම කඩාගෙන යාම වරදක් කියල කියන්නේ අනිත් එක තමා නවත්තනකල් ඉන්න ඕනි නගින්නත් ඒ වගේම බහින්නත්

ඕව තමා ඉතින් පයින් යන අයට තියෙන්නේ



අනිත් එක තමා සත්තුන්ටත් පාර අයිත්යි ඇ










1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment
Previous Post Next Post