Flow Charts

මොනවද මේ Flow Chart කියන්නේ?
ඒ කියන්නේ ගැටළුවක් විසදන ආකාරය පියවරෙන් පියවර Diagrammatic representation කිරීමයි.
ඒ විදිහට කරන්න නියමිත symbol වගයක් තියනවා





මේ තියෙන්නේ ඒවා




මේකට උදාහරණයක් ගත්තොත් මෙහෙමලු

මේවා වර්ග 3ක් වගේ සෙට් වෙනවා
Sequence
Selection
Iteration

SEQUENCE  is a linear progression where one task is performed sequentially after another.
ඒ කියන්නේ මේ වගේ
























දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post