1s Compliment and 2s Compliment




දැන් බලමු Ones compliment ගන්නේ කොහොමද කියල
162+ (-91)
මේකෙදි කරන්න තියෙන්නේ ඔක්කොම 2කෙ පාදයට හරවන්න ඕනි
62 = 011 1110
91 = 101 1011
දැන් + ලකුණ තියන එක invert කරන්නේ නෑ - තියන ඒවා විතරයි හරවන්නේ ඒ කියන්නේ 91 කේ 0 තියන ඒවා 1 කරනවා 1 තියන ඒවා 0 කරනවා
91 ones Compliment කරාම
101 1011    =    010 0100
දැන් 011 1110 ට එකතු කරනවා

   011 1110
+ 010 0100
  --------------
    1100010
 ඔන්න ඔහොමයි ගන්නේ


-16|8 + -65|8

මේකනම් ලෙසිනේ

16 = 001 110
65 =110 101

001 110 = 110 001
110 101 = 001 010

දැන් එකතු කරන්න
   110 001
+001 010
------------
   111  011  


දැන් බලමු 2s Compliment ගන්නේ කොහොමද කියල


+65 + (-90)
ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ + - අමතක කරලා මේවා Binary එකෙන් ගහගන්න එක
65 =  100 0001
90 =  101 1010

දැන් බලමු - තියෙන්නේ 90 වෙනේ ඉතින් මේක 1s Compliment කරලා ඉන්න
101 1010
010 0101

හරි දැන් ඕක 2s Compliment කරන්නේ ඕකට එකක් එකතු කරන එක
010 0101
+           1
-----------
010 0110

දැන් 65 සහ 2s Compliment කරපු 90 එකට එකතු කරන්න

   100 0001
 +010 0110
--------------
    110 0111



-65|8 - +11|8
65 අටේ පාදයෙන් ලියන්නේ කොහොමද මෙහෙම 110 101
දැන් 11 ලියන්නේ මෙහෙම  1001

දැන් 65 1s compliment කරගන්න 110 101
                                                     001 010
               දැන් 1ක් එකතු කරන්න              1
                                                    ------------
                                                     001 011

දැන් ඉතින් අඩු කරන්න තම තියෙන්නේ
 1 011
-1 001
--------
 1 010




+65 + (-98)
65 =  100 0001
98 =  110 0010


98 1s Compliment එක 110 0010
                                      001 1101
2s Compliment එක                  +1
                                          1 1110
              
දැන් එකතු කරා 100 0001 + 1 1110 =  101 1111

තමන් හදපුවගේ උත්තර ඕනි නම් මේකෙන් බලන්න ගණන් හදල හරිද වැරදිද කියල







දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post