Honda Dio 2015 vs Yamaha Ray Z 2015

ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ Dio එක සහ Ray Z එක අතර තියන හොද නරක

මමදැන් මාසෙකට විතර කලින් ගත්ත Yamaha Ray Z එක ගිය සතියේ අපේ ගෙදර අන්කල් ගත්තා Dio එක ඉතින් දැන් කියන්න හදන්නේ 2කෙ හොද නරකයි


ඔයාල මෙහෙම දැක්කට ඇත්තටම උස Dio එක පොඩි වෙනසක් තියනවා
 ඔන්න ඉතින් පිටුපස පෙනුම


මේ තියෙන්නේ පැත්තෙන් බලපුවම


හැඩල් 2ක සහ කන්නාඩි
Dio එකේ කන්නාඩි Style එක ලස්සනයි

මේ ඉස්සරහින් බලපුවම තියන විදිහ


ඉස්සරහ ලයිට් සෙට් එක


dio එකේ මීටර් බෝඩ් එක

 Ray Z එකේ මීටර් බෝඩ් එක,
 Dio එකේ මීටර් බෝඩ් එකේ items වැඩි ඒ කියන්නේ සිහ්නල් උනත් 2ක් එනවා Ray එකේ තියෙන්නේ 1යි

පිටිපස්සේ සිට්
Dio එකේ මහතයි


ඉස්සරහ තියන විදිහ
පොඩි පොඩි ඒවා දාන්න කැබින් කෑල්ලක් තියනවා Ray එකේ බදුමල්ල් එල්ලගන්නත් කොක්කක් තියනවා
dio එකට ඕක දාගන්න පුළුවන්


පිටිපස්සේ කෑල්ල dio එකේ
දැක්කම පේනවනේ මඩ යනවා ලේසියෙන්ම Mudguard එකක් නෑ ඇතුලට
හෝදන්න ගියාම එපාවෙනවා

 Ray එකේ නම් එහෙම නෑ මඩ ඇතුලට යන්නේ නැති වෙන්න හොදට හදල තියනව


ඉස්සරහ ලයිට් 

dio එකේ ගානට තියෙන්නේ 2ක්ම තියනවා ඒත් Ray එකේ තියෙන්නේ 1යි එක අවුල් කියල හිතෙන්නේ උස පොඩ්ඩක් වැඩි නිසා ඉස්සහනින් පැල්ලමක් කන්දක් වගේ තියනකොට ඉස්සරහින් එන එකාගේ මුනටවදින්නේ



ඉස්සරහ සොකට් ගැන කියනවනම් ray එකේ හොදයි වැඩිය ගස්සිලි නෑ ඒත් dio එකේ පට්ට විදිහට ගස්සෙන්නේ



දැනට මෙච්චරයි ඉක්මනට අප්ඩේට් කරන්නම් හොදේ

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post