ගේමක් නැතුව SLT Dialog 4G Router එක config කරමු | How to configure Dialog , SLT Router

දැන් ඉතින් හැමෝම වගේ ගන්නවනේ රවුටර්

ඉතින් මේ තියෙන්නේ SLT, Mobitel , Dialog , Lanka Bell ඕනිම රවුටර් එකක් ගත්තම එකේ අදාළ ඒවා කරගන්න විදිහ

මම නම් මේක පාවිච්චි කරලා ගෙදර සර්වර් 8ක් විතර රන් කරනවා
COC SL සර්වර් එක
MySql , Apache, PHP
Media Server
VPN Server
Remote Desktop
File Server


ඉතින් අද කියන්න හදන්නේ මේක කොහොමද config කරගන්නේ කියල

ඒත් දන්නවනේ එක ඩොන්ගල් එකට වඩා සංකීර්ණයි තියන විදිහ


අද ඔයාලට කියන්න හදන්නේ අන්න ඒ රවුටර් එක ගින්නක් නැතුව config කරන විදිහ ගැනයි


රවුටර් එක ගත්ත ගමන් බලන්න ඕනි මේකට සිග්නල් එනවද කියල


පහල තියනවා වගේ නිල පාට පත්තුවෙනවනම් ගොඩ ඒ කියන්නේ නෙට් යන්න පුළුවන්.


Login and Wifi Details

දැන් බලන්න අනිත් පැත්ත මේ වගේස්ටිකර් එකක් ගහලද කියල



නැත්තම් පිටිපස්සේත් තියනවා ඈ


ඔන්න ඔකේ තියන ip address එකයි පාස්වර්ඩ් එකයි user name එකයි ලියාගන්න කොලේක



machine එක on කරලා නෙට්වර්ක් කේබල් එක ගහල machine එකේ වෙබ් browser එකක් open කරලා එකේ Address bar එකේ මේ විදිහට ගහන්න ඊටපස්සේ enter ඔබන්න



ඔන්න පුතේ බඩු හරිනම් ඕක එන්න ඕනි


Home Page එක


පහල රූපේ
1. Help එක


දැන් යන්න 2 ට හරි 4 ට හරි

ඔන්න ඔතන අර ස්ටිකර් එකේ ගහල තිබ්බ මන් කිව්වේ කොලේක ලියාගන්න කියල එක ගහන්න
ඊටපස්සේ ලොග් වෙන්න

Login Screen 





මෙතනින් තමා data on off කරන්නේ මතක් කරලා සෙටින්ග්ස් වෙනස් කරාට පස්සේ apply කරන්න




අන්ලොක් කරාම නම් ඕව වෙනස් කරන්න පුළුවන්


Network Settings


මෙතනින් කරන්නේ Network Mode එක වෙනස් කරන එක





DNS Settings



ඔන්න ඔතන DNS Server එක දාන්න ඕනි, By Default මේක තියනවා රවුටර් එකේ නමුත් google dns දැම්මොත් පොඩ්ඩක් Speed ඉතින්





මෙතන ඉතින් මොකුත් කරන්න නෑ අපිට Connection mode එක ඔටෝ දුන්නම හරි




මෙතනින් බලාගන්න පුළුවන් අපි කලින් හදපු ටික එත් මේකේ අවුලක් තියනවා හරියට පෙන්නන්නේ නෑ
නැත්තම් ඔය Unknown කියල පෙන්නන්නේ නෑ


මෙතනින් පුළුවන් අපේ MAC Address එක රවුටර් එකටත් දෙන්න





මෙතනින් තමා WIFI Settings හදන්නේ
Wifi ඕන කරන එක තමා මුලින්ම තියෙන්නේ
පහලින් නම දාන්න පුළුවන්
ඒවත් 4ක් එනකල් දාන්න පුළුවන් ඔය මල්ලිලාට නංගිලාට වගේ දෙනවනම් ඕක දාල දෙන්න
6න් තමා පාස්වඩ් එක මාරු කරන්නේ 7න් අපිට එක බලාගන්න පුළුවන්

8න් පුළුවන් කලින් දාපු WIFI Name එක අනිත් අයට පෙන්නනවද නැද්ද කියන එක තීරණය කරන්න 




මේක තමා WIFI Security එක තෝරන එක ඔය wifi hack කරන්නේ ඒවාට ලේසි උඩම ඒවා තිබ්බොත්
ඒ නිසා යටම එක දෙන්න


මෙතනWIFI Channel තෝරන්න තියෙන්නේ මේකෙදි බලන්න wifi analyzer එකක් අරන් අල්ලපු ගෙදර එකාගෙයි මේකෙයි එකම channel එකද තියෙන්නේ කියල
එකම channel එකේනම් ඉතින් අවුල් ඉන්ටෙර්නෙට් යන්න බෑ slow ඉක්මනට disconnect වෙනවා මේක වෙනස් එකක් දැම්මොත් ගොඩ






මේක enable කරලා අපිට ඕනි mac address විතරක් දුන්නොත් අන්න ඒවාට විතරයි අපේ රවුටර් එකට කනෙක්ට් වෙන්න පුළුවන් පාස්වඩ් දැනගත්තත්, ඉතින් මේක දාන එක security එකට හොදයි.





මේ තියෙන්නේ උඩ බටන් එකක් ඔබලා පාස්වර්ඩ් නැතුව පින් අංකයෙන් wifi කනෙක්ට් වෙන්න පුළුවන්






මේකෙදි කරන්නේ අපට අවශ්‍ය කරන ip address සෙට් එක තොරණ එක

මෙතැනදී අපි අවශ්‍ය ගණන බලල දාන්න
අපිට ඕනි devices 5ක් නම් ඒ 5ට අදාළ වෙන්න පූල් එක සකස් කරන්න

1 කියන්නේ රවුටර් එකේ IP address එක
2 කියන්නේ ඔටෝ ip දෙනවද නැද්ද කියන එක තෝරන එක
3 කියන්නේ අපි දාන range එක
4 කියන්නේ අපිට එක ip එකක් අනිවා එකම device එකට එන්න ඕනි නම් ඕකට mac එකයි ip එකයි දුන්නම හරි බොරුවට මැෂින් එකේ නෙට් සෙටින්ග්ස් වෙනස් කරන්න ඔනි නෑ




පින් කෝඩ් එකක් දානවා නම් මෙතැන තමා තැන.





firewall එක on කරනවා නම් මේකෙන් කරන්නේ
ගෙදර පොඩි උන් ඉන්න වනම් මේවා කරන එක හොදයි




ගෙදර තරහ කාරයෙක් ඉන්නවනම් ඔන්න මේකට එකාගේ mac එක දැම්ම නම් ගොඩ
හැබැයි එහෙම කරලා filter mode එක හරියට දාන්න ඕනි














අපිට Static public address එකක් තියවනම් මෙන්න සර්වර් එහෙම හොස්ට් කරන්න

මේ පහලින් තියෙන්නේ අපේ COC SL සර්වර් එක
















මේ තියෙන්නේ DDNS දාන තැන මේකෙන් පුළුවන් අපිට සර්වර් එකක් සයිට් එකක් කරගෙන යන්න.



මේ තියෙන්නේ රවුටරේ විස්තර ටික බලාගන්න පුළුවන් තැන



මෙන්න මේකේ නම් බැකප් එකක් අරන් තියාගන්න

කෙල උනොත් ඒ බැකප් එක restore කරන්න





පාස්වර්ඩ් එක දාන්නේ මෙතනින්



අපි මැෂින් එකෙන් කරනවා වගේම රවුටරෙන් ලොග් වෙලා ping, tracert කමාන්ඩ් ගහල advanced troubleshoot කරන්න පුළුවන්




බටන් වලින් නැතුව restore කරන්න පුළුවන් මෙතනින්







බටන් වලින් නැතුව ඇතුලෙන් restart කරන්න ඕනි උනාම








මෙතැනදී කරන්නේ වෙලාව හදන එක

මේ තියෙන්නේ ඇන්ටනා කොහොමද වැඩ කරන්න ඕනි කියල
මේක auto දෙන්න





රවුටරේට firmware ගහන්නේ මෙතනින්




දැන් බලමු අන්ලොක් කරගන්න විදිහ (උපුටාගැනීම https://forum.xda-developers.com/android/general/unlock-modem-zlt-p21-t3914305)

1- downlod file from link URL:

http://www.mediafire.com/file/97anfl...T-P21.bin/file

https://mega.nz/#!Pk9VCQzL!ZAatpRuj1...BczeakJTz1t5fo

2- go to interface web :
http://192.168.0.1
User : admin
password : admin

3- Device Settings

4- Advance Settings

5- Backup Data

Browse
unlock-ZLT-P21.bin
Upload

modem restarted
end.


Image01


https://192.168.0.1
User : admin
Pass : admin



Device Settings




Advance Settings



Backup Data



Browse



unlock-ZLT-P21.bin




سادسا نضغط على Upload و لتحميل الملف للجهاز












ZLT-S10G Hidden Super Admin Codes 
#mcc_mnc_locking          - Network Lock Disable/Enable (Openline) 
#frequency                         - Frequency Band Selection 
#net_lockpci                       - Cell ID Locking 
#net_select                         - Network Selection (4G/3G/2G) 
#ussd                                   - USSD Dialer (Works on 3G Connection Only) 
#apn_setting                        - APN Settings 
#flow_setting                        - Internet / Data Limiter 
#nat                                      - NAT Disable/Enable 
#system_upgrade               - Firmware Upgrade 
#l2tp                                      - Virtual Private Network 
#unlock                                - Input Network Unlock Code



Previous Post Next Post