USSD කෝඩ් ගහල ඇති වෙලාද මෙන්න නියම විසදුමක්- EZ Codes

ඔන්න ඉතින් අද අරන් ආවේ android app එකක්
app එකක් කියන්නේ අපේ එදිනෙද වැඩ කරගන්න මුදල් කොච්චරක් තියනවද data ටිකක් දාගන්න credit share කරන්න ලෝන් ගන්න ආදී මෙකි නොකී ඔක්කොම ඒවාට අදාළ ussd කෝඩ් අපි මතක තියාගෙන ඉන්නේ නැනේ
ඉතින් ඕකට විසදුමක් විදිහට මගේ යාලුවෙක් Rajitha Perera පොඩ් app එකක් හදල තියනවා එකේ නම තමා
EZcodes

ඉතින් අද කියන්න හදන්නේ මේ app එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් ගැන

ඉස්සෙල්ලම මෙතනින් ගිහින් මේක install කරගන්න (Android only)

ඔන්න ඉතින් මේක open කරාම මේ වගේ එකක් තමා එන්නේ


එකේ තමන්ගේ සිම් එකට අදාළ එක ටැප් කරන්න


එතකොට මෙන්න මේ වගේ ලිස්ට් එකක් එයි

ඔය සෙට් එකෙන් කියන්නේ අපිට කරගන්න පුළුවන් වැඩ ටික ගැනයි
ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න.....








ඉතින් යාළුවනේ මේක හොදයි කියල හිතෙනවනම් ඔයාලත් දාගන්න ඒ වගේම කමෙන්ට් වලින් ඒ යාළුවව දිරිමත් කරන්න

එහෙනම් ඉතින් මන් ගියා හැමෝටම ජයවේවා.....
Previous Post Next Post