MCSA Server 2016 Module 11 - Creating and Managing Deployment Images

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ සු ගාල බුටබල් එකක් හදන විදිහ ගැන.
එහෙම කියනකොට ඉතින් ඕනි එකෙකුට පුළුවන්නේ බුටබල් හදන්න කියයි ඔව් ඔව් පුළුවන් තමා බුටබල් හදන්න ඕනි එකෙකුට මෙන්න මේ ටුල් 2න්



ඕක ඉතින් දැක්කම පේනවනේ pen එක ගහන්න, ඊටපස්සේ අදාළ iso එක cd එකේ icon click කරලා පෙන්නලා දෙන්න ඊටපස්සේ start දෙන්න.

ඔතනින්  ගිහින් ඕක අරන් ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න


ඒත් පුතී අද කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නෙමී.

ඕවගෙන් පුළුවන් iso එක ගහන්න ඒ කියන්නේ windows 10 7 centos ubuntu වගේ එකක් සු ගාල pen එකට cd එකට ගහල os එක ගහන එක නෙමේ අපිට ඕනි

හිතන්න...
අපිට දෙනවා ලැප් 10ක් ,15ක් එකපාර හදල windows දාල ඕනි කරන drivers දාල සොෆ්ට්වෙයා දාන්නන ඉතින් අපි මොකද කරන්නේ? උඩින් කියපු විදිහට pen එකට windows දාල drivers දාල සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්න නම් ඔයා හදන්නේ ඔයාට එකකට පැය 3 න ගානේ පැය 45ක් අඩුම ඒ කියන්නේ දවස් 2ක් ආසන්නව යනවා.

ඉතින් ටිකක් හරි මොලේ තියන එකෙක් නම් පට ගාල ඔය os එක drivers එතකොට සොෆ්ට්වෙයා දාල Acronis True Image වගේ එකකින් බැකප් එකක් ගහල ගෝස්ට් ගහල සෙට් කරගන්නවා, ඒත් එකෙත් domain වලට add කරන්න යද්දී පොඩි පොඩි කේස් එනවා දන්නවා ඇති.

එත්...
To Be continued....



Previous Post Next Post