අපි Nginx install කරමු | How To Install Nginx on CentOS 7



Nginx කියන්නේ  free, open-source, high-performance HTTP server එකක්. හරියටම කිව්වොත් Apache වගේ ඉතින් අපිට පුළුවන් සයිට් හොස්ට් කරන්න apache වල වගේම.

install කරන්න කලින් කරන්න ඕනි දේවල්

CentOS install කරපු මැෂින් එකක්
අන්තර්ජාල පහසුකම්.
install කරන්න දන්නේ නැත්තම් මේක බලන්න

මුලින්ම Nginx Repository එක දාන විදිහ බලමු

මේ cmd එක ගහන්න
sudo yum install epel-release

 දැන් අපි Nginx install කරමු

මේ yum command එක ගහන්න
sudo yum install nginx
දැන් ඔය එක එක ඒවා එයි ඒවාට y එක දෙන්න.

දැන් තියෙන්නේ මේ service එක start කරන්න

එකට මේ cmd එක ගහන්න මොකද මේක auto start වෙන්නේ නෑ
sudo systemctl start nginx
හරි දැන් අපි බුට් එකේදී මේක on වෙන්න හරිගස්සමු
sudo systemctl enable nginx
දැන් තියෙන්නේ firewall එකෙන් HTTP සහ HTTPS පොර්ට් allow කරන එක
නැත්තම් ඉතින් lan එකෙන් තියා wan එකෙන් වත් හොස්ට් කරන සයිට් එක බලන්න බෑ.
sudo firewall-cmd --permanent --zone=public --add-service=http 
sudo firewall-cmd --permanent --zone=public --add-service=https
sudo firewall-cmd --reload
ඉස්සෙල්ලම ඔයාගේ ලෝකල් මැෂින් එකෙන් localhost එක ගහල බලන්න

ඊටපස්සේ lan එකේ මැෂින් එකකින් URL එක ගහන්න
http://server_domain_name_or_IP/
දැන් මෙහෙම එනවා නම් වැඩේ ගොඩ.

දැන් තමන්ගේ HTML files, php සෙට් එක 
/usr/share/nginx/html/
එක ඇතුලට දාන්න
මොනවා හරි අවුලක් ආවොත් msg එකක් දාන්න
Previous Post Next Post