Passive & Active Attacks on a Computer Network

ඔව් අද කියන්න හදන්නේ මොනවද මේ Passive & Active Attacks කියන්නේ කියල

දන්නවනේ ඉතින් අපි නෙට්වර්ක් එකේ ඉන්නකොට අපිට බලන්න පුළුවන් මේකේ මොනවද වෙන්නේ කියල ඒ කියන්නේ traffic එක analyze කරන්න පුළුවන්


ඉතින් ඔන්න ඔය තාක්ෂණයේ අතුරුපලයක් විදිහට hackers ලට පුළුවන් අපිට ලස්සනට ගේමක් දෙන්න

ඉතින් මේ attack ප්‍රදානලෙස වර්ග 2කත බෙදනවා 
Active Attack සහ Passive Attack

ඉතින් අපි බලමු මොනවද මේ Active Attack කියන්නේ කියල

මෙතැනදී වෙන්නේ අපේ දත්ත වෙනස් කරනවා එහෙමත් නැත්තම් modify කරනවා

මේකෙදිත් ප්‍රදාන ආකාර 3ක් තියනවා

  • Masquerade
  • Message modification
  • Denial of service (DoS)


Masquerade

මෙතැනදී වෙන්නේ Hacker වෙනත් කෙනෙකු නමින් පෙනී සිටීම
ඒ කියන්නේ අමල් කියන්නේ සර්වර් එක දන්න කෙනෙක් ඒ කියන්නේ හරියට ඔෆිස් එකක user කෙනෙක් වගේ කියල හිතන්නකෝ
ඉතින් hacker මොකෝ කරන්නේ අමල් සර්වර් එක access කරන විදිහට යනවා ඇතුලට






Modification එකේදී වෙන්නේ මනුෂ.  අමල් යවන request එක වෙනස් කරලා හරි එකම  යවන එකයි


ඔන්න දැන් සර්වර් එක හිතනවා ඔක්කොම 200ක් යවන්න ඕනි කියල යවනවා

එක අපිට කියන්න පුළුවන් reply attack කියල



දැන් බලමු Alteration Attack කියන්නේ මොකක්ද කියල
කලින් වගේමයි හැබැයි කරන්නේ Masquerade වගේ msg එක අරන් සර්වර් එකට යවන එක



Denial of service (DoS)

මේකෙදි වෙන්නේ hacker මැද්දේ ඉදන් අමල්ට සර්වර් එකට යන්න දෙන්නේ නැතිවෙන එකයි




දැන් අපි බලමු මොනවද මේ Passive Attack කියන්නේ කියල

මේක තමා බයානකම මොකද කිසිම user data එකක් මෙතන වෙනස් කරන්නේ නැතුව hacker බලාගෙන ඉන්නවා ඔයාගේ යන සයිට් ටිකයි user info ටිකයි msg dycript කරලා ඒ කියන්නේ username සහ පාස්වඩ් වගේ Sensitive data අරන් කාට හරි දෙනවා නැත්තම් ඉන්ටෙර්නෙට් දානවා.





Previous Post Next Post