Windows Server 2016 Installation

හරි අද බලන්නේ කොහොමද බොහොම පහසුවෙන් Windows Server 2016 දාගන්නේ කියල

හරි දැන් ඉස්සෙල්ලම දාන්නම් කියල එකපාරම දාන්නේ නැතුව ඇයි මේක දාන්නේ කියල තමන් හොදට හොයල බලන්න ඕනි

ඒ කියන්නේ ඉස්සෙල්ලම Requirements ටික ගන්න ඕනි මොකටද මේකක් ඕනි වෙන්නේ කියල මන් නම් දාන්නේ Testing වලට.

හරි දැන් බලන්න ඕනි මොනවද මේකෙන් කරන්නේ කියල මන් නම් කරන්නේ මොනවද කරන්න පුළුවන් කියල බලන එක

හරි කතා ඇති අපි දාමු

මන් නම් දාන්නේ VM Ware උඩ ඉතින් VM ware දාගන්නවිදිහ මෙතනින් බලන්න පුළුවන්


VMWare වලින් උබුන්ටු දාමු Easy install Ubuntu in vMware workstation


ඔය පොස්ට් එකේ මුල තියනවා කොහොමද VMWare දාගන්නේ කියල

හරි දැන් අපි Server OS එක දාමු

මුලින්ම යන්න Create New VM

දැන් Next යන්න
දැන් ISO එක තෝරලා දෙන්න




 දැන් Next දෙන්න

දැන් අපි දාන්න හදන එක තෝරලා දෙන්න


 Windows Server 2016

දැන් Next දෙන්න




 දැන් Next දෙන්න
 දැන් හාඩ් එක 40ක් වගේ දෙන්න
දැන් Next දෙන්න
 ඔතනින් Custom එකට යන්න
මොකද අපිට ram එක වෙනස් කරන්න ඕනි

 ඔතනින් ram එක වෙනස් කරන්න


processor එකත් ඕනනම් වෙනස් කරන්න පුළුවන්


 දැන් Finish දෙන්න


ඔන්න අපි හදපු එක සයිඩ් එකේ ඇති

 දැන් මැෂින් එක on කරන්න


ඔන්න දැන් බූට් වෙයි

 දැන් ෆුල් screen යන්න

 දැන් මෙහෙම වැටෙයි
දැන් භාෂාව දෙන්න
දැන් Next දෙන්න


 දැන් Install Now දෙන්න


ඔන්න දැන් තමා පුතී තෝරාගන්න තියෙන්නේ
මේකේ Desktop Experience දුන්නොත් මොකෝ වෙන්නේ
ලස්සනට GUI එකක් එනවා
එත් දුන්නේ නැත්තම්?
අම්මෝ කළු පාට screen එකේ සුටියට කන්සොල් එකක් එයි සෝක් එකට

හරි ඇයි එහෙම කරන්නේ?
වෙන මොකුත් නිසා නෙමේ පින්වතුනි os එකේ බර අඩු කරන්න

 අදාළ එකක් දාගන්න ඉතින්

 ඕකට ටික් එකදාන්න

දැන් Next දෙන්න
 දැන් පහල එක select කරන්න

 දැන් new partition එකක් දෙන්න

 ඔන්න දැන් ඉන්ස්ටෝල් වෙයි





දැන් මෙහෙම බුට් වෙයි





හරි දැන් පාස්වඩ් එකක් දෙන්න



ඔන්න ඉතින් වැඩේ හරි

 දැන් ලොග් වෙන්න




ඔන්න දැන් මෙහෙම එකක් එයි


දැන් කරන්න තියෙන්නේ අපි මේ ඉන්ස්ටෝල් කරපු එක save කරගන්න එක
එක මේ විදිහට කරන්න


නමක් දෙන්න




හරි පුතේ ඔන්න අපි Windows Server 2016 එක දැම්ම


මෙහෙමයි ඉතින් මේ හැම දෙයක්ම අවස්ථාවට අනුව depend වෙනවා,
ඒ නිසා දාන්නම් කියල එහෙම කරන්න එපා Sys Admin කෙනෙක් උනාම කරන්න වැඩ ගොඩක් තියනවා, හැමදෙයක්ම අවුලක් නැතුව තියනකල් උබ එල කොල්ලෙක් හැබැයි අවුලක් අවොත් ඉවරයි
ඉතින් කියන්න තියෙන්නේ මේකෙන් පොඩි හරි දෙයක් ගත්තනම් ඒ හැබැයි ඒ දේ තවත් කෙනෙකුට කියල දෙන්න ලොබ වෙන්න එපා මොකද අපි ඉන්නේ නිතරම අප්ඩේට් වෙන යුගයක ඉතින් කියන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරන්න හැමෝටම පුළුවන් එත් manage කරන්නයි බැරි, ඉතින් අවුලක් අවොත් මට MSG එකක් දාන්න පුළුවන් වෙලාවක reply එකක් දානවා ලොවෙත්
එහෙනම් මන් ගියා ජයවේවා....
Previous Post Next Post