රස්නෙයිද ? එන්න පිලියමක් කරමු... How to make Portable AC

අම්මෝ ගෙදර ඇවිත් ලැප ඉස්සරහට උනා විතරයි පට්ටම දාඩියක් නේ දාන්නේ

ගෙදරට ගාපු තීන්ත බකට් එකක් එහෙම තියනවනම් ඔන්න විනාඩි 10ක් යන්න කලින් පොඩි AC එකක් හදාගන්න විදිහයි දැන් කියන්න යන්නේ


ඉස්සෙල්ලම ඕනි CPU Fan එකක් සහ හිස් ප්ලාස්ටික් තීන්ත ටින් එකක්



දැන් ටින් එකේ මුඩියේ මෙන්න මේ වගේ ඇදගෙන කපාගන්න ඔය ඇදගත්තේ CPU Fan එක ගානට


ඊටපස්සේ fan එකේ හුලන් ටින් එකට යන විදිහට සෙට් කරන්න



දැන් මේ විදිහට ටින් එකේ මැද්දේ කටක් කපාගන්න


එතකොට මේ වගේ පෙන්න තියෙයි ඈ



දැන් යන්න කුස්සියටඅන්න එකේ තියනවා පොඩි ස්පොන්ජ් එකක් අන්න එක අරන් සේප් එකේ මේක අස්සට දාල ඕකට සිතල වතුර දාන්න
පුළුවන්නම් අයිස් කැට දැම්මනම් පට්ට ඉතින්

දැන් මුදිය වහන්න


දැන් මේ වගේ තියෙයි



දැන් cpu fan එක 12v supply එකකට හරි USBහරි දෙන්න
 දැන් මේ විදිහට කැරකෙන්න පටන් ගනියි

දැන් බලන්නකෝ කොහොමද එන cool එක කියල

Previous Post Next Post