VR Box එකෙන් ලැප් එකේ තියන game ගහමු

අපේ ඔපිස් එකේ තියනව DK2 කියල VR headset එකක් ඉතින් එක නම් පට්ටම භාණ්ඩේ වැඩිය නෑ $799 ක් වගේ වෙන්නේ මේකේ ඉතින් සීන් එක කියන්නේ මේක ඇතුලෙම තියනවා display එකක් තව ගොඩක් කෑලි එහෙම තියනවා ඉතින් Vr ready VGA එකකට ඒ කියන්නේ ඉතින් අපේ MSI Nvidia 1080 එකට ගහල මේකෙන් අපි බලනව vr demo සහ ඉතින් ඔය එක එක game එහෙමත් ගහනවා. එත් ඉතින් මටත් ඉන්න බෑනේ මොකක් හරි කරන්න එපැයි බැලුව මොකුත් කරගන්න බැරිද කියල අන්තිමට ඔන්න කොල්ල ගොඩ දැම්ම

මේ තියෙන්නේ DK2 එක


ගලවපුවම මේ වගේ තියෙන්නේ



අන්න එහෙම හොයද්දි තමා මට හම්බුනේ වයර් නැතුව පොන් එකයි ලැප් එකයි කනෙක්ට් කරලා පොන් එක vr බොක්ස් එකට දාල ගින්දර වගේ ලැපෙන් ගේමක් ගහන්න පුළුවන් විදිහක් ගැන

හරි දැන් කාට හරි අවුලක් තියනවනම් මොකක්ද මේ vr කියන්නේ කියල මේක බලන්න


VR තාක්ෂණය


හරි දැන් මේ vr බොක්ස් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් මේක බලන්න

VR Box 2.0 සහ Bluetooth Controller


හරි දැන් අපි බලමු මේ වැඩේට මොනවද ඕනි කියල

එළකිරි ලැප් එකක්
වයි ෆයි කනෙක්සන් එකක්
android පොන් එකක්
vr බොක්ස් එකක්
ඔලුවක්

ඉස්සෙල්ලම පොන් එකයි මැසිමයි එකම නෙට්වර්ක් එකේද තියෙන්නේ බලන්න


හරි දැන් අපි කරන්න හදන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල මැසිමට ඉන්ස්ටෝල් කරන එක

මෙන්න මෙතනින් සොෆ්ට්වෙයා එක ගන්න


දැන් install කරගන්න

දැන් apk එක මෙතනින් ගන්න

දැන් ඕක පොන් එකට install කරගන්න


හරිනේ ඔන්න දැන් මේ විදිහට මැෂින් එකෙන් open කරගන්න

 දැනේ මේ උඩ තියන ත්‍රිකොනේ ඔබන්න
 එතකොට මෙන්න මේ වගේ දම් පාට වෙයි
ඒ කියන්නේ සර්වර් එක වැඩ
නෙට්වර්ක් access ඉල්ලයි දෙන්න

දැන් පොන් එකෙත් install කරපු එක open කරන්න


මේක මද ටච් කරන්න

දැන් මෙහෙම එයි

ඔකේ තිකොනේ ඔබන්න ඕනි
අන්න දැන් වැඩේ හරි

හරි නම් මෙන්න මේ වගේ එකක් එයි

ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයා එක ගන්නේ window mode එකෙන් තියන ඒවා විතරයි

ඉතින් අපිට game එක රන් කරන්න වෙන්නේ window mode එකෙන් හොදේ

දැන් ඔක්කොම හරි නම්
මෙන්න මේ වගේ වෙන්න ඕනි


This is how i played windows games from vr glass


එහෙනම් මන් ගියා....

Previous Post Next Post