Action Cam එකක් තියනවද? එහෙනම් මේක බලන්න Video Editor

ලඟදි ගත්ත Andoer Action Cam එක නම් පට්ටම තමා ඉතින් කොලිටිය නම් සුපිරි

ඉතින් එහෙම ඉන්නකොට මට ඊළඟට ආපු ලොකුම අවුල තමා කොහොමද මේ Videos එඩිට් කරන්නේ කියන එක, ඉතින් අද කියන්න හදන්නේ ඒ ගැන පොඩි විස්තරයක්

Wondershare Filmora කියන්නේ

මේකෙන් කරන්න පුළුවන් වැඩ ගැන පොඩි විස්තරයක් දාන්නම්





මේකේ modes 4ක් තියනවා අපේ පහසුවට
1 Full Feature mode
2 Easy Mode
3 Instant Cutter
4 Action Camera Tool




Full Mode එකේදී ඉතින් දන්නවනේතියන ඔක්කොම වැඩ ටික තියෙනවා



Easy එක නම වගේම තමා ලේසි



අවශ්‍ය video එක select කරා



Effect හරි theme හරි දැම්ම


මියුසික් එකක් තේරුවා


වැඩේ ගොඩ

Cutter එකේදී ඕනි විදිහට කපල කොටලා දාන්න පුළුවන්


Action Camera Tool එකෙත් වැඩ ටිකක් තියනවා කලර් හදන්න video stable කරන්න වගේ


ඉතින් ඔන්න ඕනි අය ඉන්නවා නම්

මෙන්න මේකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න



දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post