Install MySQL Server 5.6 on CentOS 7 / RHEL 7


හරි අද අපි MySQL Server 5.6 එක අපේ ලිනක්ස් මැෂින් එකට දාන්න හදන්නේ.

ඉතින් ඉස්සෙල්ලම ඔයාගේ ලිනක්ස් එකට root ගෙන් ලොග් වෙන්න

දැන් Download කරන්න MySQL Server 5.6 Yum Repo package එක.

Fresh install එකක් දාපුවම සමහර විට Wget , Nano Unzip , Zip වගේ කමාන්ඩ් වැඩ නෑ ඉතින් කරන්න ඕනි ඒවා දාගන්න එක
yum install wget
wget http://repo.mysql.com/mysql-community-release-el7-5.noarch.rpm


Install mysql-community-release-el7-5.noarch.rpm package

දැන් ඩවුන්ලෝඩ් කරපු rpm package එක Install කරන්න හදන්නේ rpm command එකෙන්.
rpm -ivh mysql-community-release-el7-5.noarch.rpm
දැන් අපිට පුළුවන් බලන්න අපේ repo ලිස්ට් එකට අලුතින් add උන mysql repo ටික.
[root@localhost ~]# ls -1 /etc/yum.repos.d/mysql-community*
/etc/yum.repos.d/mysql-community.repo
/etc/yum.repos.d/mysql-community-source.repo
[root@localhost ~]#


දැන් අපි MySQL Server එක install කරමු

yum install mysql-server


හරි දැන් ඉතින් install කරානේ දැන් බලමු කොහොමද මේක manage කරන්නේ කියල.

How to start/stop/restart MySQL Server

Now MySQL Server is installed on your system.

To start MySQL Service
, run command
systemctl start mysqld
To stop MySQL Service, run command
systemctl stop mysqld
To restart MySQL Service, run command
systemctl restart mysqld
To get status of MySQL Service, run command
systemctl status mysqld


තාම වැඩ පටන් ගන්න කලින් මෙන්න මේකත් ගහල MySQL එක setup කරගන්න.
mysql_secure_installation
දැන් ඉතින්

mysql -uroot -p
ගහල පාස්වඩ් එක දීල ලොග් වෙන්න,











දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post