Install PHP 5.6 on CentOS 7 Server


මේක නම් ලේසි වැඩක් ඉතින්
පොඩි වැඩ ටිකකින් PHP install කරන්න පුළුවන්
yum install -y epel-release
yum install wget
wget https://rpms.remirepo.net/enterprise/remi-release-7.rpm
rpm -ivh remi-release-7.rpm
yum update

හරි අප්ඩේට් එකට නම් පොඩ්ඩක් වෙලා යයි.

ඉතින් පහල තියන කමාන්ඩ් එකෙන් php සහ එකට අදාළ මොඩියුල් ටිකක් install වෙයි.

yum install php56 php56-php php56-php-mysqlnd php56-php-gd php56-php-mcrypt php56-php-mbstring php56-php-xml php56-php-cli







දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post