About ME

2013 වර්ෂයේ නොවැම්බර් මාසේ පටන් ගත්ත මේ බ්ලොග් එක  තොරතුරු තාක්ෂණික බ්ලොග් අඩවියක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මෙහි එන සියළුම දේවල් මන් විසින් අත්හදා බලා ඒවා තවත් කෙනෙකුට උදවුවක් උපකාරයක් වේ යයි සිතා ද පසු කාලෙක මටම උදවුවක් වේ යයි සිතා මෙහි පලකරමි. 


මන් ගැන කියනවනම්....
නම : මනුෂ අමල් රාජපක්ෂ
රැකියාව : Systems Engineer
උපන්දිනය : 1994 මාර්තු 28
පාසලට ගියේ :
බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලය,
පෙර: S. Thomas' College, Gurutalawa


පෙර සිටම තොරතුරු තාක්ෂණ විෂයට විශේෂ කැමැත්තක් දක්වපු නිසා සාමාන්‍යපෙළ සහ උසස්පෙළ කරේ I.C.T වලින්
*Cisco CCNA Academy
*Dip in Computer Hardware with network Administration තියනවා

*Certificate in English
*Certificate in Cyber Security
*MCSA Server 2016
* CCNA Security 2.0
*NIBM එකේ Diploma in Computer Network එක කරා
දැන් BSc (Hons)
Ethical Hacking & Network Security එක කරන ගමන් ඉන්නේ

ඊට අමතරව Car එකයි Scooter එකයි bike එකයි  modify කරනවා විනෝදාංශය වශයෙන්.
ඒ වගේම රට වටේම යනවා ඇවිදින්න 

කාට හරි යෝජනා චෝදනා තියනවනම් මෙන්න
මගේ mail address එක සහ මොබයිල් එක 
manushaamal@gmail.com
0717455021


1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. අද ඉදල රෝද දෙකේ පවුලෙත් අැඩ්ඩිං විදියට බයික්/ට්‍රැවල් ලෝකෙ වගකීම් ටිකක් කරට ගන්නව ‍

    හෙ හේ ජය!

    ReplyDelete
Post a Comment