April 2014
best sinhala blog in sri lanka
බුකියට ලෝඩ් වෙලා ඉන්නකොට දැක්ක ගොඩක් දෙනෙකුට තියන අස්පට් එකක් තමා මේ play store එක අව්ල් ගහන එක, අද අපි බලමු ඒ අව්ල කොහොමද හරිගස්ස ගන්නේ කියලා,

Step 1.ඉස්සෙල්ලම  Settings ගිහින් “Application manager” හෝ “Apps” එකට යන්න.  මේක සමහර 4න් වලට තියන තැන වෙනස් වෙනවා හොදේ.


Step 2. දැන් Select කරන්න “ALL” කියන tab එක,ඊටපස්සේ “Google Play Store” කියන app එකට යන්න.
Step 3. දැන් එකට ගිහින්  “Clear data”, “Clear cache”, පස්සේ “Force stop”,මේ ආකාරයටම කරන්න.



Step 4. දැන් ආයෙමත් google playopen කරලා බලන්න වැඩේ හරිද කියලා...


 එහෙමත් හරි ගියේ නැත්තම් නෙට් යන settings වෙන profile එකකට දාන්න..
2 වෙනි ක්‍රමය
ගොඩක් ම airtel නෙට් සෙටින්ග්ස් වලට අවුල් වෙනවා ඒ වෙලාවට නිකන් apn එකක් හදන්න 




















3 වෙනි ක්‍රමය
මේ වැඩේට නම් root ඕනි වෙනවා
root explorer එකෙන් යන්න system/etc/ එකේ තියන hosts කියන file එක delete කරලා restart කරලා බලන්න









 
no image
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ හැමදාම crack කරලා කරලා එපා වෙලා ඇතිනේ අද අළුත් විදිහකට ගේම දෙමු මේ ක්‍රමය හොදක් සරල පහසු මේකට විතරක් නෙමේ තවත් ගොඩක්software වලට එළකිරි වගේ වැඩ,තව සිටෙස් block කරන්න වගේ වැඩ වලටත් පුලුවන්
ඉස්සෙල්ලම වැඩේට බහිමුකො

STEP 1:
එළකිරි වගේ idm තියන අලුත්ම version එකක් බාගන්න


STEP 2:
දැන් start>> Notepad එකට ගිහින්  Right Click > Run As Administrator දෙන්න



STEP 3.
දැන්file menu එකේ,  Open. දෙන්න, ඊටපස්සේ යන්න Windows Drive(Mine is C:)> Windows> System32> drivers> etc දැන් open කරන්න hosts කියන file එක.


STEP 4.
දැන් එළකිරි වගේ මේ ටික paste කරන්න
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com


STEP 5.
දැන් ඕක save පාරක් දෙන්න

STEP 6.
ඊටපස්සේ මේ codes දීල register වෙන්න...
RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M


best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අදත් පොඩිහොර වැඩක් කරන්නයි හදන්නේ අපිට කොහොන්ද ඔය වටිනා කියන s4 5s facebook එකට states දාමු මේකෙන් යාලුවෝ ගොනාට අන්දන්න කියල,

http://fbstatusvia.com ඔන්න ඔය ලින්කුවට යන්නකෝ එකේ තියනවා ඕනි තරම් 4න් කෑලි ඕනි එකක් select කරලා states එක type කරලා පොස්ට් කරන්න එච්චරයි.......

එතකොට අපේ android කස්ටිය මේ app එකෙන්වැඩේ කරගන්නකො........

 එහෙනම් ඉතින් එළකිරි වගේ අපි ගියෝ......... ජයවේවා
no image
best sinhala blog in sri lanka
When you double click a word it pop ups with its meaning

2. AdBlock
Blocks Unnecessary advertisement of webpages

Select the word, and your PC will read it out for you

Like all the posts on your Facebook by a single click

Shows you how much time you stay in each website

Prevent websites from tracking your web searches

Text and Messaging by Google mail
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ මන් ගිය පාර පොස්ටුවෙන් කිව්වා වගේ wifi එකට connect උනාට පස්සේ කරන්න පුලුවන් පොඩි වැඩක් තමා මේ කියන්නේ ගොඩක් අය data cable වලින් නේ 4න් එකට සින්දු games films වගේ ඒවා දන්නේ අපි අද බලමු කොහොමද ඔයාගේ වෙබ් browser එකෙනුත් කොහොමද ඔයාගේ 4න් එක  පාලනය කරන්නේ කොහොමද කියල ඉතින් වැඩේට බහිමු අපි

1. ඉස්සෙල්ලම ඔයාගේ 4න් එක machine එකේ wifi වලට connect වෙන්නකෝ (පසුගිය පොස්ටුවෙන් මේ ගැන කියල දුන්නා හොදේ කරගත්ත නැති අය එක බලාගෙන connect වෙන්න wifi routers තියන අය ඒවාට machine එකයි 4න් එකයි connect කරන්න,වැදගත් වෙන්නේ එකම network එකට connect වෙලා ඉන්න එක  )
2. ඊටපස්සේ මේ app එක 4න් එකට බාගන්නකො
3.දැන් එක install උනාට පස්සේ open කරන්න
මේකේ sign in later ටැප් කරන්න

4.දැන් එයි මේ වගේ window එකක්
දැන් ඔකේ තියනවනේ 192.168.137.8:8888 කියලා, මේ ip address එක මගේ 4න් එකට වෙන් කරපු එක ඔයාලගේ ඒවා මේ වගේ වෙනස් එකක් එයි එක ඔයාගේ වෙබ් browser එකේ address bar එකේ type කරන්න
5.දැන් connect උන දියල වැටෙයි නැත්තම් 4න් එකේ accept කරන්න කියල message එකක් එයි එක accept කරන්න
දැන් ඔයාගේ වෙබ් browser එකේ මේ වගේ වැටෙයි









ඔකේ 4න් එකේ ගොඩක් විස්තර තියනවා පේනවා ඇති ඔයාලට.....





අපි දැන් බලමු මේකෙන් මොනාද කරන්න පුලුවන් කියලා

මේ තියෙන්නේ file browser එක මේකෙන් ඔයාගේ පරිගණකයේ තියන ඕනිම file එකක් 4න් එකටත් 4න් එකේ file ,සින්දු වගේ ඒවා ගන්නත් පුලුවන්






දැන් බලමු කොහොමද wireless විදිහට පින්තූර ගන්නේ කියලා
ඔකේ camera කියල එකක් තිබ්බනේ එක click කරාම 4න් එකේ cam එක open වෙනවා ඉතින් අපිට පුලුවන් පින්තූර ගන්නත්






මේකට තමා මන් කැමතිම මොකක්ද දන්නවද මේ app apk විදිහට පරිගණකයට බාහන්න පුලුවන්
වෙබ් browser එකේ apps කියන ඉචෝන් එක click කරන්න එතකොට මේ වගේ window එකක් එයි








ඒ විතරක්ද තව තව වැඩ කෑලි ගොඩක් තියනවා ඔයාලම දාගෙන බලන්නකෝ















එහෙනම් යාළුවනේ මන් ගියා ජයවේවා......
best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අද අපි ඉගෙන ගමු කොහොමද ලේසියෙන් පහසුවෙන් machine එකේ wifi වලින් ඉන්ටෙර්නෙට් යන්න,

**** මෙම ක්‍රමයෙන් ඔයාගේ 4න් එකේ Battery එක වැඩි කාලයක් තියාගන්න පුලුවන් නෙට් connect වෙලා ඉන්නකොට****

මුලින්ම ඔයා machine එකෙන් නෙට් එකට connect වෙලා ඉන්න
1.පියවර
 මුලින්ම කරන්න තියෙන්නේ >>මේ පොඩි software එක<<< බාගන්න

2.පියවර
දැන් machine එකේ wifi ඔන් කරන්න

3.පියවර

ඊටපස්සේ ඔය download කරපු මේ software එක open කරන්න
දැන් ඕක install කරන්න දැන් reboot නොකර crack එක C:\Program Files (x86)\Connectify කියන folder එකට paste කරන්න දැන් මැෂින් එක reboot පාරක් දාල software එක ඔන් කරන්න
දැන් මේ වගේ එයි

නමයි පාස්වර්ඩ් එකයි දෙන්න මේකෙන් තමා4න් එකේ wifi වල පාස්වර්ඩ් එක දැන් කනෙක්ට් වෙන්න















හරි machine එක config කලානේ, දැන්බලමු අපි 4න් එකේ මොනාද කරන්න ඕනි කියලා, wifi තියන ඕනිම 4න් එකක් wifi ඕන කරන්න, දැන් ඔයාලා කලින් machine එකේ දුන්න නම display කරයි,
 එක connect කරන්න password එක ඔය කලින් දුන්න එකමයි, දැන් connected කියල පෙන්නයි, ඊටපස්සේ ඉතින් ඉන්ටෙර්නෙට් තමා.....


*** මීළග ලිපියෙන් wifi වලින් කරන්න පුළුවන් පට්ට පට පට වැඩ කෑලි ටිකක් බාලාපොරොත්තු වන්න****
best sinhala blog in sri lanka
අපේ Galaxy Y තියන යාළුවොන්ට එළකිරි වගේ rom එකක් ගේනවා අද, නම තමා
                                                 Pure Cat v3


























 එහෙනම් ඉතින් මෙන්න ලින්ක් එක
http://adf.ly/iZ87k


කරන්න තියෙන්නේ:

  1. Download rom zip file to your sdcard
  2. Boot into CWM Recovery
  3. Choose install zip from sdcard
  4. Now select choose zip from sdcard
  5. Locate the rom zip file and choose it
  6. Choose Yes to confirm when asked
  7. After installation is complete, go back and choose reboot system now


best sinhala blog in sri lanka
ඉතින් යාළුවනේ අද නම් පොඩි හොර වැඩක් කරන්නයි යන්නේ....
most wanted එකේ කාර් ගන්න සල්ලි නෑ නෑ වගේනම් මේක දාගන්නවා හොදයි....

>>>>ඉස්සෙල්ල මේක බාගෙන<<<
ඊටපස්සේ


Android>>data>>com.ea.games.nfs13_ na>>
files>> " දැන් ඔය බාගත්ත zip file එක ඇතුලේ තියන var කියන file එක ඔතනට අදාල දාන්න "
ඊටපස්සේ ඉතින් game එක ගහලා බලන්න මටනම් වැඩේ එකෙන්ම ගොඩ කොල්ල දැන් බුගාටි ඈ...


කොහොමද සන්තෝසේ....