February 2015
best sinhala blog in sri lanka
ඔන්න HTC M8 එකට පට්ට rom එකක්

මෙන්න rom එක 

install කරන්න තියෙන්නේ CWM/TWRP වලින්

Features :-

Android 5.0.1
Smooth
Best Battery Life
No Lags
1.3 GB Free Ram with all apps running

ඔන්න බලන්නකෝ screens ටිකක්
















best sinhala blog in sri lanka
ඔන්න අද ගෙනාවේ NFS android එකේ අලුත්ම ගේම් එක

මෙන්න screen shots










පට්ට apk එකයි data ටිකයි බාගන්න නෙට් ඔන් එකේම game එක ගහන්න

best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද HTC M8 එකක් Bootloarder Unlock කරලා CWM දාල රූට් කරලා සිංහල දාන්නේ කොහොමද කියන එක

ඔක්කොටොම කලින් මේ tool එක බාගන්නකො



1.Boot loarder Unlock කිරීම


ඉස්සෙල්ලම 4න් එකේ තියන HTC Sync Manarger එක මැෂින් එකට දාගන්න
නැත්තම් 4න් එක අදුරගන්නේ නෑ



දැන් ඔකේ වගේ GO ඔබන්න
දැන් එකේ ඒ විදිහට යනවා පිලිවෙලින් 1 2 3 4 5

දැන් මෙහෙම එයි

 දැන් මෙහෙම එයි


දැන් මෙහෙම එයි


දැන් මෙහෙම එයි

දැන් මෙහෙම එයි එක එන්නේ mail එකට හොදේ



2. CWM දාගැනීම
එකට මේ විදිහට කරන්න


3.Root කිරීම
දැන් මේ file එක Twrp / CWm එකෙන් install කරන්න


මන් Twrp තමා දැම්මේ ඉතින් එකෙන් install කරන්නේ මෙහෙම
1 TWRP ගියා.....

එක මේ වගේ

දැන් install එකට යන්න

දැන් මෙහෙම file එක බාගත්ත තැනට යන්න


දැන් මෙහෙම

දැන් එක select කරාම මේ වගේඑයි

දැන් පහල තියන බොලේ swipe කරන්න

ඔන්න ඉතින් රූට් කරා

4. අපි දැන් සිංහල දාමු

එකට මේ file එක cwm/ twrp එකෙන් flash කරන්න ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරන්න
ඔන්න සිංහලත් දැම්ම

ඔන්න එහෙනම් වැඩේ ගොඩනේ මන් නම් දැනට 3න් 4 පාරක් කරා අවුලක් උනේ නෑ හැබැයි warrenty නම් කැන්සල් මෙහෙම දුන්නොත් ඒ නිසා 4න් එකට අවුලක් අවොත් stock එකම ගහල දෙන්න බූට් ලෝඩර් ලොක් කරලා හොදේ
එහෙනම් අපි ගියා ජයවේවා... !
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ HTC ඔරිජිනල් පෝන් එකක් හොයන්නේ කොහොමද කියල


මම ඊයේ ගත්ත M8 එකක් ඒක තමා මගේ පලවෙනි HTC 4න් එක

අපි හැමෝම වගේ 4න් එකක් ගන්න කලින් ඒවා ගැන හුගක් හොයල බලනවා ඊටපස්සේ ගාන අඩුම තැනින් තමා ගන්නේ එත් මන් නම් කියන්නේ 2000ක් 3000ක් වැඩි උනාට කමක් නෑ හාඩ්වෙයා warranty එක්ක ගන්න හොදේ

මුලින්ම බැලුවේ ඉක්මන් .lk එකේ හම්මේ එතකොට තමා දැක්කේ මේවටත් fake ඒවා එනවා කියලා 13000 ඉදන් තියනවා M8 එත් ඒවා නම් ලගින් වත් තියන්න බෑ Original M8 එකත් එක්ක ඒ කොහොමද කියල අපි බලමු


ඔරිජිනල් එක Made in Taiwan කියල පෙට්ටියේ ගහල එන්නේ අනික එන්නේ Seal Pack *මේකේ Made in China එනවා හොදේ








 ඒ වගේම මේකේ විස්තර ටික පිටිපස්සේ තියනවා ගහලම





 දැන් බලමු 4න් එක ගැන 

M8 එකේ පිටිපස්සේ කැමරා 2ක් එනවා 





 ඒ වගේම පාට 2කින් Flasher එක වදින්නේ



 මේකේ දැනට ආපු android 5.0.1 සංස්කරණය තමා තියෙන්නේ


 ඉස්සරහ කැමරාව 5MP එන්නේ පොඩි notification light එකක් එහෙමත් තියනවා





 හරි 4න් එක off කරන්න දැන් Vol - එකයි power එකයි තප්පර 6ක් වගේ ඔබගෙන ඉන්න

දැන් මෙහෙම එයි


ඔන්න ඔකේ වැටෙනවා ඔක්කොම විස්තර ටික හොදේ උඩම තියෙන්නේ os එක රූට් කරලද නැද්ද කියල
ඊට පල්ලෙහින් බූට් ලෝඩර් එක අන්ලොක් කරලද නැද්ද කියල
ඉටපස්සේත් ඔය මොනාද මොනාද තියනවා

දැන් ඕක ආව කියන්නේ 4න් එක ගැන සැකයක් ඇති කරගන්න ඕනි කමක් නෑ කියන එක

එත් තව දුරටත් සැක හැර දැනගන්න ඕනි නම් කරන්න තියෙන්නේ Google Play එකෙන්Antutu Benchmark එක බාගන්න
දැන් එකෙන් ටෙස්ට් කරන්න මේ වගේ වැටෙයි





 ඒ වගේම එකෙන් අපිට Details ගන්න පුළුවන්
 මේ වගේ


 ඔන්න ඔහොමයි HTC ඔරිජිනල් එකක් හොයන්නේ දන්නේ නැති යටත් කියල දෙන්න පුලුවන්නම් share පාරක් දාන්න එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා......
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ හැමෝටම වදයක් වෙන 4න් එකේ ad නවත්තන්නේ කොහොමද කියන එකට විසදුම ඔයාලට කියන්නයි
*වැඩේට රූට් ඕනි වෙනවා ඈ
ඉස්සෙල්ලම මේ app එක දාගන්න

දැන් open කරන්න



දැන් මේ විදිහට කරන්න

දැන් මේ විදිහට



දැන් මෙහෙම 





දැන්root permission ඉල්ලුවොත් දෙන්න හොදේ



reboot ඉල්ලුවොත් දෙන්න


දැන් ගොඩ


ඇපල් එකේ නම් Jailbreak කරලා තියෙන්න ඕනි


දැන් cydia එකට ගිහින් ad blocker search කරලා install කරගන්න


එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා....