December 2016
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද අරන් ආවේ android app එකක්
app එකක් කියන්නේ අපේ එදිනෙද වැඩ කරගන්න මුදල් කොච්චරක් තියනවද data ටිකක් දාගන්න credit share කරන්න ලෝන් ගන්න ආදී මෙකි නොකී ඔක්කොම ඒවාට අදාළ ussd කෝඩ් අපි මතක තියාගෙන ඉන්නේ නැනේ
ඉතින් ඕකට විසදුමක් විදිහට මගේ යාලුවෙක් Rajitha Perera පොඩ් app එකක් හදල තියනවා එකේ නම තමා
EZcodes

ඉතින් අද කියන්න හදන්නේ මේ app එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටිකක් ගැන

ඉස්සෙල්ලම මෙතනින් ගිහින් මේක install කරගන්න (Android only)

ඔන්න ඉතින් මේක open කරාම මේ වගේ එකක් තමා එන්නේ


එකේ තමන්ගේ සිම් එකට අදාළ එක ටැප් කරන්න


එතකොට මෙන්න මේ වගේ ලිස්ට් එකක් එයි

ඔය සෙට් එකෙන් කියන්නේ අපිට කරගන්න පුළුවන් වැඩ ටික ගැනයි
ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න.....








ඉතින් යාළුවනේ මේක හොදයි කියල හිතෙනවනම් ඔයාලත් දාගන්න ඒ වගේම කමෙන්ට් වලින් ඒ යාළුවව දිරිමත් කරන්න

එහෙනම් ඉතින් මන් ගියා හැමෝටම ජයවේවා.....
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද උදේ ඉදන් නටල නටල අටෝගත්තු දෙයක් ගැන තමා දැන් කියන්න හදන්නේ

ඒ තමා කාලෙක ඉදන් මගේ හිතේ තිබ්බ දෙයක් ස්කුටර් එකට Rpm meter එකක් සෙට් කරන්නේ කොහොමද කියල

වැඩි කතා ඕනි නෑ වැඩේට බහිමු

ඕනි වෙන්නේ මේ වගේ ලස්සන කිරි ටෝයියට තියන RPM Meter එකක්

දැන් ඔකේ මේ මේ වයර් ටික හොයාගන්න

1 වෙනියටම මේක හොයාගන්න
(ignition coil +  )



ඔය වයර් එකට පොඩි වයර් එකක් අරන් අරකෙ කළු කහ වයර් එකට සෙට් කරන්න, මේවා චයිනා බදු නිසා එක එක ඒවගේ වෙනස් වෙයි හොදේ





රුපයේ විදිහට

1 කළු වයර් එක + 
2 කොළ වයර් එක -
3 කළු කහ වයර් එක  කලින් පෙන්නපු තැනට ඒ කියන්නේ ඉග්නිෂන් කොයිල් එකට

4,5 කියන්නේ බැක් ලයිට් එක ඕකනම් එන්නේ හුගක් වෙලාවට ස්ටෑන්ඩඩ් කලර් කෝඩ්

මේ තවත් එකක එකක් මේ වගේ දේවල් නිසා තමා නාගත්තේ මොකද මේකට මැනුවල් එකක් වත් නෑ





ඉතින් ඔහොම කරලා චෙක් පාරක් දාන්න



ඊටපස්සේ ඉතින් හොද තැනක් බලල සෙට් කරන වැඩේ තමා තියෙන්නේ


එහෙනම් ඉතින් ඔන්මන්ගියා හැමෝටම ජයවේවා...