MI Original Power Bank - Mi Powerbank 2

පවර් බෑන්ක් දැන් හැමතැනම ගොඩක් ඒවාට වැලි පුරවල තියනවත් දැක්ක, බර වෙන්න ඇන දාල තියනව දැක්ක, සමහරු ඔරිජිනල් කියල රැවටිලා තියනව දැක්ක, ඉතින් පවර් බෑන්ක් එකක් ගන්න ගියාම කොහොමද ඒක ඔරිමජිනල් එකක් කියල බලාගන්නේ කොහොමද කියල මේ පොස්ට් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්

මුලින්ම කියන්න ඕනි පවර් බෑන්ක් කියන්නේ මොකක්ද කියල මන් අවුරුදු ගානකට කලින් දැම්ම පොස්ට් එකක් බලලම ඉන්න



මොනවද මේ Power Bank කියන්නේ?


ඔන්න පින්වතුනි කල්පිටියේ ටුවර් එක ගිහින් චේතියා ගාව තිබ්බ පවර් බෑන්ක් එකට මගේ හිත ගියා ඈ
ඉතින් කොළඹ ආව ගමන් කරේ එකක් ගන්න හොයපු එක තමා

ඒ අස්සෙම ඔෆිස් එකේ වැඩකට එලියට ගියා පෝන් එක off උනා ඉතින් පවර් bank එකේ වටිනාකම තේරුනා සැරටම

ඉතින් හොයල හොයල නුගේගොඩින් එකක් ගත්තා

ඉක්මන් එකේ ෆේස්බුක් එකේ පට්ට විදිහට තියනව mi power bank ඉතින් අපි බලමු මේ ලොකු ගානක් දීලා ගන්න පවර් bank එකේ ඇත්තටම මේක ඔරිජිනල් එකක්ද මේකේ අනිත් ඒවාට වඩා තියන වාසි මොනාද කියල

මේක ඇවිල්ල 3800ක් උනා නුගේගොඩින් ගත්තේ


දැන් අපි බලමු මේක ඔරිජිනල් එකක්ද කියල ඔයාලට පේනවා ඇති ස්ටිකර් එකක ඒක හුරන්න පුළුවන්



දැන් මේ වගේ අංක සෙට් එකක් පෙනෙයි




දැන් මේ site එකට ගිහින් ගහන්න

https://www.mi.com/global/verify/#/en/tab/secur



ඔය ටැබ් එකට ගිහින්


අර තිබ්බ එක ගහන්න


දැන් බලන්න පලවෙනි පාරට නම් මේක ගහන්නේ මේ වගේ එයි






කෝකටත් කියල ආයේ ගිහින් ගැහුවා




ඔන්න දැන් කියනවා දෙවෙනි පාරළු බලන්නේ






හරිනේ ඔන්න දැන් පෙට්ටිය කැඩුව එහෙනම්

මේ ටික තමා තියෙන්නේ



මේ යට පැත්ත

මේ උඩ පැත්ත



led 4යි micro usb එකයි usb පෝට් 2යි තියෙන්නේ



mi කියල ගහල තියනවා port 2 ක ඇතුලේ



මේක පොන් එකට ගැහුවම fast charge කියල වැටෙනවා ඒක නම් වටිනවා ඉක්මනට චාජ් වෙන එක





ඉතින් මෙහෙමයි සීන් එක මෙච්චර කල් පවර් bank 4ක් විතර ගත්ත කොටුවෙන් ගොඩක් ඒවා වැඩිය කල් ගියේ නෑ යාළුවො ඉස්සුවා, ඉතින් මේක නම් ගත්තේ ඉක්මනට චාජ් කරගන්න හිතාගෙන Quick charge Support නිසා
කැපසිටියත් වැඩි නිසා පොන් එක දෙපාරක් වත් චාජ් කරගන්න ඕනි නිසාත් දැන් නම් 1500ත 2000ට තියන ඒවා අරන් ඇති වෙලා නිසා පොඩ්ඩක් හොද එකකට ගියා

කියන්න තරම් වරදක් නම් නෑ ඉතින් සිලිකන් කවර එකක් අලි එකෙන් oder කරා
ආවම කියන්නම්කො

එහෙනම් හැමෝටම ජයවේවා !

3 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. oka hetanidda nathiweida danna hikz........

    ReplyDelete
  2. කොහෙන්ද ගන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. 4n shop wala tinwa mchn poddak balala ganin copy hama tanama

      Delete
Post a Comment
Previous Post Next Post