Android Malware Search Manual Method APKTOOL

ඔන්න ඉතින් පිංවතුනි අද අපි කතා කරන්න යන්නේ ඉස්සර මේකෙම මන් දාපු කොහොමද android apk එකක් decompile කරලා ඒකෙ තියන දේවල් බලන්නේ කොහොමද කියල ම තමා හැබැයි ඉස්සර (2015 March) කරේ edit කරපු එක අද කරන්න යන්නේ අනවශ්‍ය විදිහට අපේ permission ගන්න යන apk එකක් හොයාගන්න විදිහ


මුලින්ම කරන්න ඕනි apk tool එක දාගන්න එක

Installation for Apktool

  • Windows:
    1. Download Windows wrapper script (Right click, Save Link As apktool.bat)
    2. Download apktool-2 (find newest here)
    3. Rename downloaded jar to apktool.jar
    4. Move both files (apktool.jar & apktool.bat) to your Windows directory (Usually C://Windows)
    5. If you do not have access to C://Windows, you may place the two files anywhere then add that directory to your Environment Variables System PATH variable.
    6. Try running apktool via command prompt
  • Linux:
    1. Download Linux wrapper script (Right click, Save Link As apktool)
    2. Download apktool-2 (find newest here)
    3. Rename downloaded jar to apktool.jar
    4. Move both files (apktool.jar & apktool) to /usr/local/bin (root needed)
    5. Make sure both files are executable (chmod +x)
    6. Try running apktool via cli
  • Mac OS X:
    1. Download Mac wrapper script (Right click, Save Link As apktool)
    2. Download apktool-2 (find newest here)
    3. Rename downloaded jar to apktool.jar
    4. Move both files (apktool.jar & apktool) to /usr/local/bin (root needed)
    5. Make sure both files are executable (chmod +x)
    6. Try running apktool via cli
(Source https://ibotpeaches.github.io/Apktool/install/)


මම මැක් එකේ කරපු විදිහ කියන්නම්




හරි දැන් අපි නෙට් එකෙන් ගම්මු උදාහරණයක් විදිහට කොම්පාස් app එකක් ඉතින් මේවට මොකුත් වැඩිය permission ඉල්ලන්නේ නෑනේ ඒ නිසා තමා මේක ගත්තේ




හරි දැන් මන් apk එක දාගත්තා මගේ ඩෙස්ක්ටොප් එකේ folder එකකට .




දැන් බලමු apktool එකෙන් එක decompile කරලා



හරි දැන් මේ විදිහට text editor එකකින් අපිට පුළුවන් මේකේ file එක open කරලා බලන්න




හරි දැන් මේ විදිහට බලද්දී අපිට පේනවා මේකේ මොනාද permission ඉල්ලන්නේ කියල


හරි දැන් වැඩේ පේනවනේ අපෙන් ඔනිවටත් වඩා permission මේ app එක ඉල්ලන්නව



ඉතින් මේක අපිට පුළුවන් නෙට් එකේ සර්ච් පාරක් දාල බලන්න මේ app එක ගැන



ඉතින් මේක බැලුවොත් ඔයාලට පේනවා ඇති samsung වලට ආව malware එකක් කියල අනික මේක preinstalled app එකක් ඉතින් අන්තිමේදී කියන්න තියෙන්නේ අපේ security සම්බන්ද තත්වය මිට වඩා හිතන්න ඕනි කියලයි

එහෙනම් මන් ගිහින් එන්නම් හැමෝටම ජයවේවා !

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post