මගේ තියන Experience එකත් එක්ක ඔයාලට පේනවනේ IT සම්බන්ද ඕනිම දෙයක් ගින්නක් නැතුව ගොඩ දානවා කියල

ඉතින් කියන්න තියෙන්නේ ඔයාලගේ ගොඩ දාගන්න බැරි උන ඕනිම IT හා සම්බන්ද දෙයක් තියනවා නම් මාව Contact කරගන්න ඔයාලට පුළුවන්.


පහලින් දාන්නම් දැනට රැකියාවට අමතරව කරපු දේවල් ටිකක්

Network Troubleshoot




Router Configuration





Website Troubleshoot


Servers and PC Troubleshoot


Action Camera Troubleshoot



Mobile Phone Troubleshoot


Tabs / iPad Troubleshoot


Drone Troubleshoot




Laptops, Desktops, Servers, Macbooks,Macmini  Troubleshoot










1 comments:

  1. very good blog...dialog wifi router unlock gana wistarayak dannako bro

    ReplyDelete

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න