torrent file එකක් direct බාමු


මේක තමා හොඳම විදිහ ඒ තමා seeder

මේකෙන් ගිහින් ලොග් වෙන්න ඔයාලට 500 mb 

වැඩියෙන් හම්බවෙනවා

නැත්තම් හම්බවෙන්නේ 2 gb




 දැන් earn free space කියන එක click කරන්න



දැන් ඔයාගේ යාළුවොන්ටත් කියල space එක වැඩි කරගන්න





මේකෙත් paste torrent url කියන එක උඩ address එක
දෙන්න තියෙන්නේ

නිකන්ම seeder එකට එනෝ

මේක තමා ලේසිම විදිහ ඉතින්


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post